koheda bn oya kanda thiyenne?
ලොකු පිරිසක් ගියොත් නවතින්න තැනක් දන්නවද?
ලොකු පිරිසක් ගියොත් නවතින්න තැනක් දන්නවද?
නවතින්න තැනක් නම් නෑ . කන්දේ එක පැත්තක ගල් ගුහාවක් තියනවා 10කට විතර ඉන්න පුළුවන්. ඔය කන්දට එහා පැත්තෙන් තියෙන්නේ නන්පෙරියල් වත්ත. එකේනම් නවතින්න place තියනවා. නන්පෙරියල් වත්ත උඩට ගියහම පට්ට ලස්සනයි. එතන ඉදන් worlsend යන්න පුළුවන් කැලේ මැදින්. හැබැයි තහනම්. ගියෝතින් නම් මාර experience එකක්.
නගරෙම ඉඳල කලේ වැඩිය පුරුදු නෑ බං දැන්
