ada (12-4-15) pattare thibbe oka
බීඩි කොටා;18178317 said:බබා වෙන්න හදනවා.. හොක් හොක් හොක්..
දුක කද කරං මහෙමෙර තරං මට ඉන්න බෑ පුටුව නැතිවනං![]()







බීඩි කොටා;18178317 said:බබා වෙන්න හදනවා.. හොක් හොක් හොක්..
දුක කද කරං මහෙමෙර තරං මට ඉන්න බෑ පුටුව නැතිවනං![]()


...ඒක මහින්දගෙ පැත්තට සපෝර්ට් කරනවා
....අනික ඉතින් බය්යෝ කියන්නෙ මහින්ද කියන පුද්ගලයා කෙලින් තීරන ගන්න කාටවත් බය නැති කෙනෙක් කියලනේ
....ඒ කියන්නේ පාඨලීට මහින්ද බයද....?
අපෝ ඔය මවුබිම කියන එව්ව වැඩිය ගනන් ගන්න එපා බන්...ඒක මහින්දගෙ පැත්තට සපෝර්ට් කරනවා
....අනික ඉතින් බය්යෝ කියන්නෙ මහින්ද කියන පුද්ගලයා කෙලින් තීරන ගන්න කාටවත් බය නැති කෙනෙක් කියලනේ
....ඒ කියන්නේ පාඨලීට මහින්ද බයද....?

මම නම් හිතන්නේ බයකටම නෙවෙයි. මහින්ද බලන්න ඇත්තේ දෙපැත්තම බැලන්ස් කරන් යන්න. බෞද්ධයෝ කික් කරන්න BBS යවලා, මුස්ලිම් අය කික් කරන්න හලාල් දීලා ඡන්ද කුට්ටි දෙකම ගන්න.
මට තියෙන ප්රශ්නේ ඕක නෙවෙයි. මහින්දගේ ෆෑන්ස්ලා කියව කියව හිටියේ බෞද්ධයව රකින නායකයා කියලනේ. ඒ කියන්නෙ චම්පික එරෙහි උනේ නැත්නම්, මහින්ද BBS තහනම් කරන්න හිටියේ ?
මහින්දගේ ෆෑන්ස්ලා දැන් මොකද දන්නේ නෑ හිතන්නේ![]()

මහින්ද කියන්නෙ කවදාවත් සමබර පාලනයක් ගෙනිච්ච මනුස්සයෙක් නෙවේනේ....කවදාවත් දෙපාර්ශ්වයකට එකග වෙන්න පුලුවන් තීරන ගත්තෙත් නෑ...ගත්තෙ වටේ ඉන්න එහෙය්යන්ට උවමනා තීරන...ඔය ප්රකාශයෙන් කියවෙන්නෙත් ඒකනේ...හරි වැරැද්ද මොකක්ද කියල බැලුවේ නෑ.පාඨලී විරුද්ද උනාම කට පියාගෙන නිකන් හිටියා...ඇත්ත හරි බොරු හරි ඔය ප්රකාශයෙන් ගම්ය වෙන්නේ මහින්දගේ නොහැකියාවම තමයි...![]()
මහින්ද බැලුවේ ප්රශ්න විසදන්න නෙවෙයි. ඒ ප්රශ්න දුරදිග යවලා ඒවට මුවා වෙලා හරි ඡන්ද පදනම රැක ගන්න. නොහැකියාවම තමයි ඉතින්.

