BBS? Mahinda? Muslim?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    මේක ඇත්තක්ද බන්? ඒ කියන්නේ මහින්ද BBS නැති කරලා දාන්නද හදලා තියෙන්නේ?
    මේ පත්තරේ නම් මව්බිම ඒත් දිනය මොකක්ද ?

    KA3hOrO.jpg
     
    Jan 24, 2013
    275
    63
    0
    බබා වෙන්න හදනවා.. හොක් හොක් හොක්..
    දුක කද කරං මහෙමෙර තරං මට ඉන්න බෑ පුටුව නැතිවනං
    :lol:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    බීඩි කොටා;18178317 said:
    බබා වෙන්න හදනවා.. හොක් හොක් හොක්..
    දුක කද කරං මහෙමෙර තරං මට ඉන්න බෑ පුටුව නැතිවනං
    :lol:

    :lol::lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දේශපාලනේ කියන්නෙ රඑක්තරා කී්‍රඩාවකි
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    නානසාරය මුගේ මල්ලිගේ ගල් කොල්ලා කියල හැමෝම දන්නවනේ :baffled:
     
    Jan 24, 2013
    275
    63
    0
    මවිබිම පත්තරේ කාගෙද කියල ඉතිං දන්නවනේ... T අැලස් කියන්නෙ කවුද කියලත් ඉතිං දන්නවනේ.. ඒක දන්නැත්තං ඉතින් බයියෙක්ම තමයි
     
    • Like
    Reactions: Tharanga81

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    අපෝ ඔය මවුබිම කියන එව්ව වැඩිය ගනන් ගන්න එපා බන්:no:...ඒක මහින්දගෙ පැත්තට සපෝර්ට් කරනවා:yes:....අනික ඉතින් බය්යෝ කියන්නෙ මහින්ද කියන පුද්ගලයා කෙලින් තීරන ගන්න කාටවත් බය නැති කෙනෙක් කියලනේ:dull:....ඒ කියන්නේ පාඨලීට මහින්ද බයද....?:oo:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    අපෝ ඔය මවුබිම කියන එව්ව වැඩිය ගනන් ගන්න එපා බන්:no:...ඒක මහින්දගෙ පැත්තට සපෝර්ට් කරනවා:yes:....අනික ඉතින් බය්යෝ කියන්නෙ මහින්ද කියන පුද්ගලයා කෙලින් තීරන ගන්න කාටවත් බය නැති කෙනෙක් කියලනේ:dull:....ඒ කියන්නේ පාඨලීට මහින්ද බයද....?:oo:

    මම නම් හිතන්නේ බයකටම නෙවෙයි. මහින්ද බලන්න ඇත්තේ දෙපැත්තම බැලන්ස් කරන් යන්න. බෞද්ධයෝ කික් කරන්න BBS යවලා, මුස්ලිම් අය කික් කරන්න හලාල් දීලා ඡන්ද කුට්ටි දෙකම ගන්න.

    මට තියෙන ප්‍රශ්නේ ඕක නෙවෙයි. මහින්දගේ ෆෑන්ස්ලා කියව කියව හිටියේ බෞද්ධයව රකින නායකයා කියලනේ. ඒ කියන්නෙ චම්පික එරෙහි උනේ නැත්නම්, මහින්ද BBS තහනම් කරන්න හිටියේ ?

    මහින්දගේ ෆෑන්ස්ලා දැන් මොකද දන්නේ නෑ හිතන්නේ :rolleyes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    මම නම් හිතන්නේ බයකටම නෙවෙයි. මහින්ද බලන්න ඇත්තේ දෙපැත්තම බැලන්ස් කරන් යන්න. බෞද්ධයෝ කික් කරන්න BBS යවලා, මුස්ලිම් අය කික් කරන්න හලාල් දීලා ඡන්ද කුට්ටි දෙකම ගන්න.

    මට තියෙන ප්‍රශ්නේ ඕක නෙවෙයි. මහින්දගේ ෆෑන්ස්ලා කියව කියව හිටියේ බෞද්ධයව රකින නායකයා කියලනේ. ඒ කියන්නෙ චම්පික එරෙහි උනේ නැත්නම්, මහින්ද BBS තහනම් කරන්න හිටියේ ?

    මහින්දගේ ෆෑන්ස්ලා දැන් මොකද දන්නේ නෑ හිතන්නේ :rolleyes:

    මහින්ද කියන්නෙ කවදාවත් සමබර පාලනයක් ගෙනිච්ච මනුස්සයෙක් නෙවේනේ....කවදාවත් දෙපාර්ශ්වයකට එකග වෙන්න පුලුවන් තීරන ගත්තෙත් නෑ...ගත්තෙ වටේ ඉන්න එහෙය්යන්ට උවමනා තීරන...ඔය ප්‍රකාශයෙන් කියවෙන්නෙත් ඒකනේ...හරි වැරැද්ද මොකක්ද කියල බැලුවේ නෑ.පාඨලී විරුද්ද උනාම කට පියාගෙන නිකන් හිටියා...ඇත්ත හරි බොරු හරි ඔය ප්‍රකාශයෙන් ගම්‍ය වෙන්නේ මහින්දගේ නොහැකියාවම තමයි...:rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    මහින්ද කියන්නෙ කවදාවත් සමබර පාලනයක් ගෙනිච්ච මනුස්සයෙක් නෙවේනේ....කවදාවත් දෙපාර්ශ්වයකට එකග වෙන්න පුලුවන් තීරන ගත්තෙත් නෑ...ගත්තෙ වටේ ඉන්න එහෙය්යන්ට උවමනා තීරන...ඔය ප්‍රකාශයෙන් කියවෙන්නෙත් ඒකනේ...හරි වැරැද්ද මොකක්ද කියල බැලුවේ නෑ.පාඨලී විරුද්ද උනාම කට පියාගෙන නිකන් හිටියා...ඇත්ත හරි බොරු හරි ඔය ප්‍රකාශයෙන් ගම්‍ය වෙන්නේ මහින්දගේ නොහැකියාවම තමයි...:rolleyes:

    මහින්ද බැලුවේ ප්‍රශ්න විසදන්න නෙවෙයි. ඒ ප්‍රශ්න දුරදිග යවලා ඒවට මුවා වෙලා හරි ඡන්ද පදනම රැක ගන්න. නොහැකියාවම තමයි ඉතින්.
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,817
    896
    113
    මහින්ද බැලුවේ ප්‍රශ්න විසදන්න නෙවෙයි. ඒ ප්‍රශ්න දුරදිග යවලා ඒවට මුවා වෙලා හරි ඡන්ද පදනම රැක ගන්න. නොහැකියාවම තමයි ඉතින්.

    :yes::yes: