EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    වළිවලින්, හිත් අමනාපකම්වලින්, හොර මැර කම්වලින් තොරව හොඳින් කරගෙන යන්න. සුභපැතුම් හැමෝට ම.

    maali aiya kamba adinna enna :rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වළිවලින්, හිත් අමනාපකම්වලින්, හොර මැර කම්වලින් තොරව හොඳින් කරගෙන යන්න. සුභපැතුම් හැමෝට ම.

    මාලිංග කොහොමද ?? අපිත් එක්ක එකතුවෙන්න සහෝ...
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මචං රේප් පවර් වැඩි 2ක් තොරපන් උබට විශ්ව්ෂවන්ත එතකොට තමයි උබට වැඩි වාසියක් තියෙන්නේ. KPZ ට උනත් එක තමයි කියන්න තියෙන්නේ.

    hari machan ea dennata neme arayata enna kiuwe.man ea dennawa balannan :)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    maali aiya kamba adinna enna :rofl:

    ඔයත් කඹ අදිනව ද? අදින්නනම් බෑ අදින හැටි බලාගෙන ඉන්නම් කට්ටිය. :D


    මාලිංග කොහොමද ?? අපිත් එක්ක එකතුවෙන්න සහෝ...

    ඉන්නව සහෝ. කොහොම ද ඔයාට? කට්ටිය ඉන්නවනෙ ‍ඕනතරම් :D
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔයත් කඹ අදිනව ද? අදින්නනම් බෑ අදින හැටි බලාගෙන ඉන්නම් කට්ටිය. :D




    ඉන්නව සහෝ. කොහොම ද ඔයාට? කට්ටිය ඉන්නවනෙ ‍ඕනතරම් :D

    රේප් පවර් වැඩි ය ඉන්නකොට තමයි වටින්නේ.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,038
    10,208
    113
    dn team 2ke leaders la thorala iwarai :)
    eta passe adina teams dekata kattiya thorana eka thiyenne :) oyath team ekakata suppport karala adinna kamatinam e thread eka dammama mulinma gihin comment karanna :rofl: comment karana piliwela anuwa thamai team ekata kattiya thoranne :)

    ok bos ;)

    අද සාමාජිකයෝ තෝරන ත්‍රෙඩ් එක දානවා. අවදානයෙන් ඉන්න තරග කරන්න කැමති අය. සාමජිකයෙක් උනාම තමාගේ අගය වැඩි වෙනවා. ඒ නිසා ඔබලාට වැඩිපුර රේප් ලබගන්න්න පුළුවන්. සාමාජිකයෙක් වෙලා තමන්ගේ අගය වැඩි කරගන්න.​


    කණ්ඩායම් නායකයන් ලෙස හෙන්රි හා KPZ තෝරාගෙන තියෙන්නේ. නායකයන් දෙන්න තමන් විසින් තෝරාගන්නා සාමාජිකයන් දෙදෙනා සම්මජිකයන් තොරණ ත්‍රෙඩ් එක දැමීමට පෙර නම් කලයුතුයි. එසේ තෝරාගන්න සාමජිකයන් පසුව වෙනස් කරන්න බැහැ.​

    mn හෙන්රි ge paththe
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    :D එල Henry ට ජය ;)

    11.gif