මචන්ලා මගේ යාලුවෙක්ට හෙට කරලා එවන්න කියල Assignment එකක් දීලා ඩිග්රීඑ එකේ.. පොර මොකුත් දන්නේත් නෑ.. ලෙක් ගිහින් නෑ. එලකිරි අය පොඩි උදව්වක් කරන්න බැරි වෙයිද??මේක කරන්න පිලිවෙලක් හරි කමක් නෑ,.නෙට්වර්ක් මම දන්නේත් නෑ බං වැඩිය
දන්න කියන අයෙත් source උනත් කමක් නෑ දාමුද??ඉක්මනින් ඕනි
දන්න කියන අයෙත් source උනත් කමක් නෑ දාමුද??ඉක්මනින් ඕනි