.::Daredevil TV Series Season 1::.

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    oh ela ela..balamu download karala..:D
    11.gif
    11.gif
    11.gif
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,766
    113
    මාතර - මාලෙබ් - melbourne
    mat bawenna nan damma
    man huga kalekata kalin muge film eka baluwa

    mu kallak karanawa habay mu blind seen ekak thiyenne..habay blind unata muge anith senses sharp..muta sadden ena wave eka kanata danenawa habay eka nikan kochchara smooth da kiwwoth muta penawa
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    mat bawenna nan damma
    man huga kalekata kalin muge film eka baluwa

    mu kallak karanawa habay mu blind seen ekak thiyenne..habay blind unata muge anith senses sharp..muta sadden ena wave eka kanata danenawa habay eka nikan kochchara smooth da kiwwoth muta penawa

    ehamada ban maraine ban
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    :lol::lol::lol::lol:

    Marvels Agents of S.H.I.E.L.D නම් පට්ටම චාටර් , Agent CARTER නම් සුපිරි.
    11.gif

    inhumans ගැන්සිය සෙට් වෙනකන් හිටපන්කෝ...උන්ගේ ෆට්ටම powers තියෙන උන් සෙට් එකක් ඉන්නවා.....
    දැන් tv series එකයන්නේ Age of Ultron 1කට සෙට්කරන්ඩ කස්ටිය කියන්නේ...
    හැබයි දැන් හොද actors ලා ඇවිත් ඉන්නවා..battlestar galactica එකේ dial එක එහෙම :cool:
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    Marvel Entertainment Developing Agents of SHIELD Spin-Off ABC

    The Defenders



    The younger heroes of DC Comics come to TV next TNT

    Teen Titans

    • Dick Grayson (Robin & Nightwing)
    • Barbara Gordon (Oracle)
    • Raven (Rachel Roth)
    • Starfire
    • *Cyborg & Beast Boy

      මේ කස්ටිය ෂුවර් නම් නැහැ එයිද කියලා
      Kid Flash a.k.a. Wally West | Roy Harper |Cyborg|


    ඊට පස්සේ CW TNT චැනල් එකතු වෙලා
    [Tv Series 3ම අයිති Warner Bros එවුන්]


    Arrow Flash Teen Titans Crossovers කරනවලු

    :yes::yes::yes:
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,551
    2,372
    113
    අද බලල ඉවර කරේ. එක දිගටම බැලුව.. පට්ටම series එක.. Arrow/ Legends කැලේ.. :rofl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අද බලල ඉවර කරේ. එක දිගටම බැලුව.. පට්ටම series එක.. Arrow/ Legends කැලේ.. :rofl:

    ආයි මොනවා කියනවද.
    මටනම් මාර්වල් සමහර movies වලටත් වඩා මේක සිරා,සැහෙන්න හිතට ඇල්ලුවා
    උබ season 2 බැලුවේ නැද්ද.:):)
    2 නම් ආසම punisher ට.:cool::cool:
    ඌ නම් නියම badass චරිතේ,:yes::yes:
    willson Fisk කැලේ.;);)