Vote and Join to the winning Team

rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    :yes: රෙප් දෙනවා. :love: ඔන්න දුන්න. :love::love: යුතුකම් ඉටු කරපන්. KPZ, අපේ එකෙක් වෙනුවෙන්. KPZ ට ඔබේ වටිනා මනාපය ලබා දෙන්න. ඔබේ සහයට අපේ පිල වෙනුවෙන් මගේ කෘතඥතාව. රෙප් +6, පසුව අපගේ ටීම් එකේ සාමාජිකයන්ගෙන් කොටු ඉතිරී යන්න රෙප් +.

    මට තව ටිකක් රේප් දීලා උබලගේ පිලට ගනින් ... 11 ගානේ අනිත් එවුන්ට සලකනවා ... තවම කාටවත් රේප් දුන්නේ නෑ ... :D
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    .
    කමිටු සාමාජිකයන්ගේ සහ අනෙකුත් අනුගාමිකයන්ගේ වැඩි විශ්වාසය, කැපවීම මත මගේ මතය ඔබ හට ලබා දීමට කටයුතු කලෙමි. ඉහළ බලධරයීන්ගේ සහ අනෙකුත් අනුගාමීන්ගේ අවධානය පිණිසයි. ජන්ද පොරොන්දු හුදෙක්ම පොරොන්දුවක් නොවී මතු දිනයක හෝ අප වෙත ලැබෙන බව අපි අවධානයෙන් රෙප් පුවරුව දෙස බලා සිටිමු.

    අපිත් පිට කැසුවෝ වෙමු, අපෙත් පිට කසනු.

    .
    New_Picture170.png
    කොලැබොරේසන් විත්
    picture.php

    .

     
    • Like
    Reactions: chamali2009
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මට තව ටිකක් රේප් දීලා උබලගේ පිලට ගනින් ... 11 ගානේ අනිත් එවුන්ට සලකනවා ... තවම කාටවත් රේප් දුන්නේ නෑ ... :D

    අඩෝ අතේ තියෙන හැටියට අත දිගෑරල දෙනව. :love: අපේ KPZ පිලට වරෙන් මචෝ තව උන්ගෙන් මම රෙප් + ලැබෙන්න අනිව සලස්සනව. අපේ පිලට සපෝට් කරපන් ලොක්කා. :love:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    .
    කමිටු සාමාජිකයන්ගේ සහ අනෙකුත් අනුගාමිකයන්ගේ වැඩි විශ්වාසය, කැපවීම මත මගේ මතය ඔබ හට ලබා දීමට කටයුතු කලෙමි. ඉහළ බලධරයීන්ගේ සහ අනෙකුත් අනුගාමීන්ගේ අවධානය පිණිසයි. ජන්ද පොරොන්දු හුදෙක්ම පොරොන්දුවක් නොවී මතු දිනයක හෝ අප වෙත ලැබෙන බව අපි අවධානයෙන් රෙප් පුවරුව දෙස බලා සිටිමු.

    අපිත් පිට කැසුවෝ වෙමු, අපෙත් පිට කසනු.


    මේ දැන් දුන්නා...........


    re
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔවු!
    KPZ ට ජය වේවා!
    KPZ ට ජය වේවා!
    KPZ ට ජය වේවා!
    KPZ ට ජය වේවා!
    KPZ ට ජය වේවා!
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    New_Picture170.png



    කට්ටිය දැන් වෝට් කරන්න එපා....:no: :no:
    අද දවසට රෙප් ඉවර වෙලා ඇත්තේ....:yes::yes::dull:
    පසුව දෙන පොරොන්දුවලට චන්දේ දෙන්න එපා.......:angry:
    :no: :dull:
    හෙට උදේ වෙද්දි වැඩිපුරම මල්ල පුරවලා තියෙන එකාට චන්දේ දීප්ලා....:yes::yes::yes:

    අද ඩහ්වසටනම් ආයේ රෙප් නැති වෙයි....:yes::yes::yes::yes::oo::oo:
    New_Picture170.png
    :cool:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඡන්ද හිමි සියළු එළකිරිවාසීන් වෙත කෙරෙන දැනුම්දීමයි.,

    2015 අවුරුද්දේ කඹ ඇදීමට මෙවරත් සාමාජිකයන් දෙදෙනෙකුගේ නායකත්වයෙන් තරඟයක් පැවැත්වේ. ඔබගේ වටිනා චන්දය භාවිතා කිරීමට පෙර මෙම උපදෙස් හොඳින් සිත්හි තබාගන්න..

    :D KPZ යනු මුළු එළකිරියම පාහේ හොඳින් දන්න පුද්ගලයෙකි. ප්‍රතිවාදී පිලෙන් එල්ලවන අභියෝග, :angry: වාග් ප්‍රහාර හමුවේ දහසකුත් එකක් වැඩ රාජකාරි මධ්‍යයේ බහුතර එළකිරිවාසී ජනයාගේ ඉල්ලීමෙන් තරඟ බිමට පිවිසි එඩිතර තරුණයෙකි. :sorry: ඔහුගේ ජීවිත කතාව (http://www.elakiri.com/forum/showthread.php?t=1634224) කියවූ ඔබ හොඳින්ම ඔහු ගැන වටහාගෙන ඇති බව නොඅනුමානය.

    :cool: KPZ සහ අප පිලිබඳ හොඳින් දන්නා බුද්ධිමත් එලකිරි වාසීන් කිහිප දෙනෙකු අප පිලට සහය දීම සඳහා මේ වන විටත් සැදී පැහැදී හමාරයි. :love: මේ ඔවුන්ගෙන් කිහිප දෙනෙක්.

    1. Optimus Prime ~ මේ මමනේ.
    2. රත්තරං ~ නම කියූ පමණින් මුළු එළකිරියම හොඳින් දන්නා, වාහන පිලිබඳ වටිනා උපදෙස් සහ එළකිරි වාසීන්ගේ වාහන පිලිබඳ ගැටළු වලදී අත හිත දුන් බුද්ධිමත් එඩිතර සිංහල කොල්ලෙක්. එවැන්නෙකුගේ තීරණයක් මේ තරඟ බිමේදී කෙසේ නම් වැරදි තීරණයක් විය හැකිද. :love: ඔහුගේ සහය අපි අගය කරන්නෙමු.
    3. Thanujaka ~ :cool: නීති උපදෙස් සඳහා එළකිරි නියෝජනය. :love: බුද්ධිමත් තරුණ නීතීඥයෙකුගේ සහයද KPZ පිල වෙත පල කිරීම අපේ පිලෙහි සාර්ථකත්වය මැනවින් කියාපාන්නක් ලෙස හඳුන්වන්න පුළුවන්.


    :love: ඔබත් මෙම ත්‍රේඩ් එක (http://www.elakiri.com/forum/showthread.php?t=1671713) වෙත ගොස් ටීම් KPZ දිනවීම සඳහා ඔබගේ වටිනා චන්දය ලබා දෙන්න.

    එසේ ඡන්දය ලබා දී එම ත්‍රේඩ් එකේ "මගේ ඡන්දය KPZ හට ලබා දුන්නා. ඔබත් ඔබේ වටිනා ඡන්දය Team KPZ ට ලබා දෙන්න." ලෙස සටහන් කිරීමෙන් හෝ ඔබ Team KPZ ට ඡන්දය ප්‍රකාශ කල බව සඳහන් කිරීමෙන් කොටු පිරී ඉතිරී යන්න ජයග්‍රාහී KPZ පිලෙන් රෙප් + ලබාගන්න.

    Team KPZ!

    :love: අපේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කිරීමට ඔබ දක්වන දායකත්වයට අපේ හද පිරි ප්‍රණාමය. :yes: