PEO TV 50% OFF

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    Dish TV dan ena eka sure naha neda ban. bcz, eke lankawe share thibbe sandane support karapu ekekuta neda. oya seen asse, aida kiyana eka sure nahaneda

    May 15th Launch karanawa bun.

    Distributor gets 200
    Dealer gets per 400 per activation
    Total cost 3990/- lkr per connection all prepaid

    Package 2k menna

    299 Lkr + 27% tax
    499 lkr + 27% tax

    No hd channels for Sinhalunta :P:P:P
     

    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83
    oya kiyana baila ne bn ganna giyama...
    mn december offer ekak awilla PEO TV gaththa.. awa ewun qwe maseta 1000 gane installation fee eka mase bill ekata enawa kiyla....

    hai karala gihin ilaga mase bill ekak awa... hena gehuwa wage mulu installation fee ekama add karala...

    e mase bill eka okkoma 11,000k awa....
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,174
    53,180
    113
    Colombo
    oya kiyana baila ne bn ganna giyama...
    mn december offer ekak awilla PEO TV gaththa.. awa ewun qwe maseta 1000 gane installation fee eka mase bill ekata enawa kiyla....

    hai karala gihin ilaga mase bill ekak awa... hena gehuwa wage mulu installation fee ekama add karala...

    e mase bill eka okkoma 11,000k awa....

    :baffled::oo::eek:
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    බලන්න බැරිවුන මෙගානාට්ටි බලන්න ශෝක්..
    තූඃ නොදකිං පීයෝ.. :angry:
    අනේ මන්ද ඉතිං උඹට බලන්න දේවල් තියේනං ගනිං.. :yes:
    ඔයිට වඩා හොඳ නැද්ද බං යූටියුබ් :D :D :D :D
    ඇඩ් නෑ
    ඇඩ් අස්සෙන් ප්‍රවෘති කියන්නෑ
    විනාඩියෙන් විනාඩිය වෙලාව පෙන්නන්නෑ :D
    කොච්චර ශෝක්ද :love: :love: :love:


    මට peo tv මේ වගේ උබ කැමතිනම් ගනින් මම හැමදාම වගේ 1212 call කරනවා :angry::angry:


     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    May 15th Launch karanawa bun.

    Distributor gets 200
    Dealer gets per 400 per activation
    Total cost 3990/- lkr per connection all prepaid

    Package 2k menna

    299 Lkr + 27% tax
    499 lkr + 27% tax

    No hd channels for Sinhalunta :P:P:P

    adooo low cost ne. patta. meke chanel list eka danne nadda mchn. :)
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,304
    3,097
    113
    6°54′N 79°54′E
    ගෙවන ගානට බලන්න තියෙන දේවල් ගැන හිතුවොත් DTV තමය් හොද ...හැබය් PeoTV එකේ rewindTV පහසුකම තියෙනවා ..අනිත් එක DTV මගින් ලබාදෙන STB එකේ HDMI නැහැ HD pkg වලට දෙන STB එකේ විටරය් HDMI පහසුම්කම තියෙන්නේ..ඒ අතින් PeoTV ලබාදෙන STB එකේ HDMI/Component out තියෙනවා..