උණ වෙඩි

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    මචන් මට මේ ගොඩක් එක්ස්පෙරියන්ස් තියන හින්දයි මන් මේ කියන්නේ. අපි ඕනේ තරම් උන වෙඩි හදල තියනවා. නමුත් මේක ගොඩක් අනාරක්ෂිතයි. අනෙක කටින් පිබින එක හෙනම රිස්කි වැඩක්. මොකද ඔය භූමිතෙල් තනිකරම ගෑස් වෙලා තියෙන්නේ. ඕකෙන් වෙඩිල්ල අනෙක් පැත්තට එනම් තමන්ගේ මුනට එන්න පුළුවන්.

    බයිසිකල් පොම්පයක් යොදාගෙන හුලන් ගැසීම තරමක් ආරක්ෂාකාරියි. නමුත් බටේ පුලුරන්න පුළුවන්. මිට අවුරුදු 10 කට විතර කලින් බටේ පුපුරලා මරුන පොඩි එකෙක් අපේ ගමේ.

    දවසක් බටේ පැලීගෙන එද්දිම දැක්කා. හොද වෙලාවට දැක්කෙ. නැත්තම් ඉවරයි.
    ඖඅරිඅම් වටෙර් පුම්ප් එකකින් මම හුලන් ගහුවෙ...
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පට්ට වැඩේ..... තැන්ක්ස් මචන් බෙදා ගත්තට...
    අපිත් එක වතාවක් කරලා තියනවා...
    මම නම් නෙවේ කලේ...
    වැඩේ පට්ට...
    ඒවගේම භයානක වැඩක්. පොඩ්ඩ මිස් උනොත් පිම්බ්න එකා එක්කෝ පන පිටින් රෝස් වෙයි එක්කෝ එකපාර මැරෙයි! :no:

    ඕක කරන්න නොයන තරමට හොඳ බවයි මගේ අදහස...
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දවසක් බටේ පැලීගෙන එද්දිම දැක්කා. හොද වෙලාවට දැක්කෙ. නැත්තම් ඉවරයි.
    ඖඅරිඅම් වටෙර් පුම්ප් එකකින් මම හුලන් ගහුවෙ...

    :eek:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දෙවනි එකට වඩා පට්ටම පලවෙනි
    එකේ තමා ඒත් පොඩි එකා මොකාද වගේ කටින් පිඹින
    එක නම් හොඳ දෙයක් නෙවේ :yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මචන් මට මේ ගොඩක් එක්ස්පෙරියන්ස් තියන හින්දයි මන් මේ කියන්නේ. අපි ඕනේ තරම් උන වෙඩි හදල තියනවා. නමුත් මේක ගොඩක් අනාරක්ෂිතයි. අනෙක කටින් පිබින එක හෙනම රිස්කි වැඩක්. මොකද ඔය භූමිතෙල් තනිකරම ගෑස් වෙලා තියෙන්නේ. ඕකෙන් වෙඩිල්ල අනෙක් පැත්තට එනම් තමන්ගේ මුනට එන්න පුළුවන්.

    බයිසිකල් පොම්පයක් යොදාගෙන හුලන් ගැසීම තරමක් ආරක්ෂාකාරියි. නමුත් බටේ පුලුරන්න පුළුවන්. මිට අවුරුදු 10 කට විතර කලින් බටේ පුපුරලා මරුන පොඩි එකෙක් අපේ ගමේ.

    ඔව් බන් මටත් ඕකම හිතුන, වැඩිහිටියෙක් නැතුව ඕව කරන එක එච්චර හොදනෑ... බිහයින්ද සීන් ඉන්නව ඇති වැඩිහිටියො... :D
     
    lankafx

    Member
    Apr 9, 2015
    134
    10
    0
    පට්ට වැඩේ..... තැන්ක්ස් මචන් බෙදා ගත්තට...
    අපිත් එක වතාවක් කරලා තියනවා...
    මම නම් නෙවේ කලේ...
    වැඩේ පට්ට...
    ඒවගේම භයානක වැඩක්. පොඩ්ඩ මිස් උනොත් පිම්බ්න එකා එක්කෝ පන පිටින් රෝස් වෙයි එක්කෝ එකපාර මැරෙයි! :no:

    ඕක කරන්න නොයන තරමට හොඳ බවයි මගේ අදහස...

    දවසක් විතර වතුරේ පොඟවපු කඹයක් උනබටේ වටේ ඔතල යකඩ බම්බුවකින් හුලන් පිම්බා නම් කිසි අවදානමක් නෑ.අපිනම් කරන්නේ එහෙමයි.සද්දෙත් වැඩියි.