මට පොඩි ප්රශ්නයක් තියෙනවා මචංලා. ඔය Grand Theft Auto V එක හදපු එවුන්ට සප් එකක් විදියට ඒක සල්ලි දීලා ගත්තා කියමුකෝ. ඕකේ දැන් මොකක්ද වෙනස වෙන්නේ crack කරපු ගේම් එකත් එක්ක? දෙකම එකයි නේද? දෙකේම එකම කතාව, එකම single player mission ටික නේද? එහෙම වෙනස් වෙනව නම් වෙනස් වෙන්නේ කොහොමද?
මෙහෙම හිතමු. මම මේ Grand Theft Auto ඔන්ලයින් ගැන දන්නේ නැති නිසා අහන්නේ. දැන් ඔය Battlefield වගේ නම් ඔන්ලයින් සෙට් වෙලා මරා ගන්න පුලුවන්. ඒ වලට සර්වර් තියෙනවා. ඔය වගේ ඒකෙත් මරා ගන්න පුලුවන්ද? එහෙම පුලුවන් අර MTA කියන version එකෙන්ද? ඒකේත් ග්රැෆික් නිකන් කාර්ටූන් වගේ නේද මචංලා?
මෙන්න මේ ලින්කුවෙන් ඔන්ලයින් සැට් වෙන්න පුලුවන්ලු. මොනවද ඔයාලගේ අදහස්? මේ දවස් වල ඔය අඩුවට ඩීල් තියෙන නිසා ගේම ගන්නද එපා ද?
GTAOnline
Last edited:
mata wadi hariyakma dana ganna ona ara online game play eka. ekata ithin crack karala wadak na ne. Game ekath LKR 6000/= wage wenawa.
Lankawe set ekak kiyanne..
