ela machan +7... corolla 141 2008 model ake nadda ban
TOYOTA Carina AT 212 (YOM 2000)






























සොයා සොයා අවා මා සේවව මැණික Set උණා ..........
මෙන්න ගහේ බඩු ........
Toyota නං නෙවේ... අව්ලක් නෑ මගේ post එක නේ.
Honada Civic Ek3 Ferio / Vi-RS Catalog
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Vi-RS එක.....
![]()
එළකිරි දවසක් වේවා.. කොල්ලනේ... ඉන්ටෙර්නෙට් එකේ රව්මක් දානකොට මට මේක හම්බ උනේ...
මම හොයන්න බැලුවේ Honda Civic EK3 එකේ Catalogue eka හම්බ උනේ මේවා නේ.. කාට හරි අපේ කොල්ලෙක්ට වැදගත් වෙන නිසා ඔන්න දානවා....
Honda Civic EK3 එකේ Catalogue eka තියෙනවා නං එකත් දෙන්න...
මේකේ ඉන්න හපනුන්ට මේවා pdf කරලා මේකටම post කරන්න පුලවන් නං ඌට sunny leone අක්කිට කියල එපා කියනකන් උම්මා දෙන්න කියනවා..
මේවා ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා, වාහනයක model,spec එහෙම බල ගන්න...
පරණ වාහන වල මේවා හොයන්න අමාරුයි එක නිසා මේවා වටිනවා..
ඔයාලට ඕනේ Toyota වාහන වල වර්ගය කියන්න පුළුවන් ඒවා දාන්නන්...
ඔන්න එහෙනං ගහේ බඩු.......
1. Toyota Corolla Ceres.
![]()
http://www.toyota.co.jp/jpn/company...age/catalog/60004525/pageview.html#page_num=1
2. Toyota Sprinter Marino.
![]()
http://www.toyota.co.jp/jpn/company/history/75years/vehicle_lineage/catalog/60009561/pageview.html#page_num=1
3. Toyota Carina 7th Generation
![]()
http://www.toyota.co.jp/jpn/company/history/75years/vehicle_lineage/catalog/60002728/pageview.html#page_num=1
4.Toyota Starlet EP71
![]()
http://www.toyota.co.jp/jpn/company/history/75years/vehicle_lineage/catalog/60007017/pageview.html#page_num=1
තව ඕනේ ඒවා කියන්න පුළුවන් විදියට දෙන්නන්.... ඕනේ ඒවා Comment කරන්න..
මේවා ජපන් බාසාවෙන් තියෙන්නේ අපේ හපනුන්ට මේවගේ තියෙන ඒවා තෙරුන් ගන්න අමාරු වෙන එකක් නෑ ...
machan toyota ae ae 100, 1994...ewapan machan thanx..ewapan puluwannam






















machan toyota vitz 2010
ksp90
model eke user manual eka diyanko?
























Machan puluwannam Toyota Corolla EE-96 Manual eka hoyala denna loku udawwak


















Bump
puluwannam toyota AT 170 eka 1989 hoyala dannako..

















