SC eke files steam ekata danna ba. steam eke files one. steam eka thiyena ekekgen illaganna backup ekak. backup eka gaththtata passe steam open karala setam>backup and restore games>restore a previous back up. ita passe backup file eke direcctory eka denna. ita passe install wei. etcharai. podi update ekak yai


appee.. Aaye baapanko den.. Ok machan mama mokak hari balannam. Thanks macho reply ekata 
Mama PS2 ekkin games gahala thiyenawa eka parak. Ee herenna PS gena mokowath danne na. PS4 ekak ganin ehenam
මචන්ලා මම ඔය ෆයිල් ටික ගත්තා. මට ස්ටීම් එකෙන් legit ගේම් එකත් තියෙනවා. ඔරිජිනල් එක. දැන් මට මේ ෆයිල් ටික ස්ටීම් ඩිරෙක්ටරි එකට දාල මේක ප්ලේ කරන්න හදාගන්න හැටි කියපල්ලකො දන්න එකෙක්.






