Grand Theft Auto V

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
ඇයි බන් warranty ඉවරද ?
psu එකක් වගේ නම් අවුලක් නෑ..
hard disk,rams,mb නම් used sure කරන්න බෑ නෙ බං..

ow ban iwarai hoda ewa gattata wedak nane ban 1 year walin badu banis wenawa..:sorry:
 

sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3

ow ban iwarai hoda ewa gattata wedak nane ban 1 year walin badu banis wenawa..:sorry:

gannakota braned ekak ganin. honda 500w ekak rs 7000k wage prices patan ganne. 3years idan warranty patan ganne. awrudu 5,6k use karanna puluwan kisi awlak nathuwa. Chinese ewa ganna epa. cooler master eketh high end psu witarai honda. anith ewa chater. meke thiyena honda ekak ganna hati.

http://www.elakiri.com/forum/showthread.php?t=1630333
 
Last edited:

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මේක ඔන්ලයින් ගහන සීන් එක පොඩ්ඩක් කියහන්කෝ නෙට් එකේ තීන්නේ මොකද්ද ජී ටී ඒ 5 ඔන්ලයින් කියලා :rolleyes:

    තව මේක ලැපක ගහන්න බැරි වෙයිද බන් :sorry:

    ග්‍රැෆික් අඩු කරලා වත් :baffled:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේක ඔන්ලයින් ගහන සීන් එක පොඩ්ඩක් කියහන්කෝ නෙට් එකේ තීන්නේ මොකද්ද ජී ටී ඒ 5 ඔන්ලයින් කියලා :rolleyes:

    තව මේක ලැපක ගහන්න බැරි වෙයිද බන් :sorry:

    ග්‍රැෆික් අඩු කරලා වත් :baffled:

    online ගැහුවා කියලා වැඩක් නෑ බන්, ඕකේ එවුන්ට වෙඩි තිය තිය ඉන්න තමයි ඉතින් තියෙන්නේ.
    :P
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Machan steam eke contents walata Grand Theft Auto V FULL UNLOCKED-SG eke files replace karanna berida?

    පුලුවන් වෙයි මොකද steam එකෙන් files වල hash check කරලා, ඒවා වෙනස් නම් තමයි අළුත් files download කරන්නේ, නමුත් exe file, dll files බාන්න එපා, ඒවා හැර අනෙක් files steam directory එකට දාන්න. ඉතුරු files steam එකෙන් auto බායි.
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,556
    3,978
    113
    Lanka
    online ගැහුවා කියලා වැඩක් නෑ බන්, ඕකේ එවුන්ට වෙඩි තිය තිය ඉන්න තමයි ඉතින් තියෙන්නේ.
    :P
    lol pissuda bn. ita wada athal mode godak tiyenawa. uba "PAYDAY: The Heist" gahuwada? eke wage bank robbery denna mode ekak tiyenawa anith ewun ekak set wela. a arenna car race, bike race, bycle race, free death match, wenama robbery mode, heli,jet walin tiyena mode set ekak. and anith players maranna contrct dena scn oya wage athal ewa tiyenawa bn godak

    mea online eke gatta ss tikak. ape ewun ekka bike race ekak yaddi.last pic eka RV ekak ussanna yana gaman :rofl::yes:


    11077958_10153204905587156_3499768412882564646_n.jpg

    11107172_10153204906152156_253594447229055188_n.jpg

    11130131_10153204907007156_2714643073631846064_n.jpg

    22406_10153204906897156_8619244136150889910_n.jpg
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    mea online eke gatta ss tikak. ape ewun ekka bike race ekak yaddi.last pic eka RV ekak ussanna yana gaman :rofl::yes:

    තව දානවා ss :(
    ඔය ආතල් එක නම් කියල වැඩක් නෑ බං..
    mta එකෙන් ගත්ත ආතල් එක තමයි පට්ටම ආතල් එක multiplayer වලින්.
    ඕකෙ ආතල් ඉතින් ඩබල් ට්‍රිබල් නෙ..

    දරාගන්න බෑ ඕයි මේව..

    2.gif


    11156295_10153133801821259_8133720791560780640_n.jpg
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly