වයරින් ගැන අවුලක්?

lankafx

Member
Apr 9, 2015
134
10
0
වයරින් ගැන අවුලක්?

මොබයිල් එකෙන් ලයිට්/ප්ලග්ස් පාලනය කරන්න පුළුවන් විදියට ගෙයක් වයරින් කරගන්න පුලුවන්ද?(පිට රට නම් පුළුවන් ලංකාවේ කොහොමද?)ලංකාවේ පාවිච්චි කරන ක්‍රමවේදය මොකක්ද?වියදම ගැන එහෙමත් දන්නා ය ඉන්නවද ?
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
එහෙම අමුතුවෙන් වයරින් කිරිල්ලක් නෑ :no:
වයරින් එක නෝමල් වයරින්මයි.. ලයිට් ඔන් ඕෆ් කරන ස්විච් එකට මොකක් හරි සෙට් කරන්න ඕනෙ :yes:
බොහෝ විට බ්ලූටූත් වයිෆයි වගේ කෙටි දුර මොකක් හරි ටෙක්නොලොජි එකක් තමා යූස් කරනව ඇත්තෙ..
ගෙදර එක කම්පියුටර් එකක් තියෙනව 24/7 වැඩ කරන්න දාල..
ඒක ඉන්ටනෙට් කනෙක්ට් කල්ල තියෙන්නෙ..
උඹ ෆෝන් එකෙන් ඊමේල් එකක්, හෝ අයිපී එකට මොකක් හරි යැව්වාම කම්පියුටර් එකෙන් ඒක අරගෙන ඒකෙන් අදාල ස්විච් එකට මැසේජ් එක දෙනව බ්ලූටූත් හරහා :yes:
ස්විච් එක හදාගන්න විදිහ තමා අවුල..
ඒක නම් හරියටම දන්නෑ :no:
එහෙම ස්විච් ගන්න තියෙනවද දන්නෑ කඩේ.. දන්න එකෙක් කියයි..
අනික් ටික කරගන්න නම් ඕනෙ තරම් සොෆ්ට්වෙයා ඇති :yes: :yes: :yes:
මටත් හරියටම දැනගන්න ඕනෙ :yes:
බම්ප්
 
දන්නා දේ , බෙදාදගමු,ස්තුතියි:yes:
 
lankafx

Member
Apr 9, 2015
134
10
0
මොකද බන් මේ රතු වෙලා...

Latest Reputation Received Thread Date Comment
reputation_neg.gif
වයරින් ගැන අවුලක්? 04-15-2015 03:39 PM ahh uhhh badu giyaaaaaaah!
මම මේ ත්‍රෙඩ් එක දැම්මහම එකෙකුට ඔහොම උනාලු.මට නං තේරෙන්නේ නෑ මේ ත්‍රෙඩ් එකේ අවුල මොකක්ද කියල....
 
  • Like
Reactions: markhaloce

hekelum

Well-known member
  • Jan 8, 2008
    935
    402
    63
    මොබයිල් එකෙන් ලයිට්/ප්ලග්ස් පාලනය කරන්න පුළුවන් විදියට ගෙයක් වයරින් කරගන්න පුලුවන්ද?(පිට රට නම් පුළුවන් ලංකාවේ කොහොමද?)ලංකාවේ පාවිච්චි කරන ක්‍රමවේදය මොකක්ද?වියදම ගැන එහෙමත් දන්නා ය ඉන්නවද ?

    SLT EKE tiyenawa smart home kiyala, mama dakka havelock town teleshop eke. phone eken light danna puluwan seen ekakuth tibba..
     
    rasika175

    Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    Umba oya kiyanne Home Automation System gana Google karala oya gana kiyawala balapan...dan oya technology eka thami use wenne hama thannama

    maxresdefault.jpg
     
    lankafx

    Member
    Apr 9, 2015
    134
    10
    0
    SLT EKE tiyenawa smart home kiyala, mama dakka havelock town teleshop eke. phone eken light danna puluwan seen ekakuth tibba..

    Umba oya kiyanne Home Automation System gana Google karala oya gana kiyawala balapan...dan oya technology eka thami use wenne hama thannama

    මේක නම් සැහෙන්න වටිනා කරුණක් මචන්.ලංකාවෙත් මේක කෙරෙනවද? දන්නා කවුරුහරි ඉන්නවද කරන? මට pm කරන්න පුළුවන් නම් සැහෙන පිනක්.
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    ඕකට ගැජට් තියෙනවා. වයි පයි ඒවත් තියෙනවා, නැත්තම් GSM කනෙක්ශන් ඒවත් තියෙනවා.
    GSM කනෙක්ශන් ඒවල ගාන සැරයි.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඕකට ගැජට් තියෙනවා. වයි පයි ඒවත් තියෙනවා, නැත්තම් GSM කනෙක්ශන් ඒවත් තියෙනවා.
    GSM කනෙක්ශන් ඒවල ගාන සැරයි.

    වයිෆයි එක කොහොමද වැඩ කරන්නෙ :D
    ඒකට මැසේජ් එකක් දෙන්නද තියෙන්නෙ රෞටරේ හරහා :D
    කොහොමද කනෙක්ට් වෙන්නෙ :D
    උන් API එකක් දෙනවද :yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    mulinma kiyanna one mama wiring baas kenek nemei kiyana eka.mama podi kale electronics kala.eth campus wada nisa karann ba dan.:confused:

    mekata kiyanne home automation kiyala.ehamath nathnam normal house ekakata wada facility deela hadana me wage home walata kiyanawa Smart house kiyalath.

    ---------------------------------------------------------------------------------------

    house ekak full automated widiyata control karanna puluwanda lankawe? answer eka OW.:yes:

    kiyak withara yawida ? rs dha phalos dahe idala laksha ganaka.(requirements anuwa.)

    mama nam hariyatama danne na ekama module ekakin okkoma wada karaganna puluwan da kiyala.

    mewa hadanna standard method ekak kiyala deyak na.hithena hithena widiyata technologies use karanna puluwan.

    mekata use karanawa(as i know) FM signal ,wifi ,GSM(mobile) internet connection.

    karanne kohomada kiyalanam ahanna epa ,eth mewa karanna puluwan.
    -------------------------------------------------------------------------------------------------------

    01)gate eka remote karanna puluwan.(rolling door nemi.motor gate)car eke idan remote eken open karannath puluwan.ge athule idan control karannath puluwa.

    02) ge athule thiyena door auto open and close karanna puluwan.laser beam walin.(godak than wala meka nam use karanawa)

    03) night time ekata on wenna one ligthts automated karanna puluwan ,karuwala watenakota auto on wenna.(LDR ekakata karuwala unama light watenna.)

    04) gedara redi wananawane walaka.wahina welawata redi tika athulata ganna belt ekak daanna puluwan.ethakota thman gedara nathi unath wale daala thiyenena redi gana baya wenna one na.wahinna haduwoth redi tika automa athulata aran thiyewi.:P:P:P

    05) gedara lights on off karanna puluwan(mekanam ithin simple).

    06) fans on off karanna puluwan(hama thanma thiyenawane ban.)

    07) face recognision system ekak daana puluwan.gedarata kawuru hari athul wenawanam eyage photo ekak aragena phon ekata auto send wena system thiyenawa.

    08) solar system ekak hadala baterry backup gahala ,current eka giyoth current eka auto ena widiyata hadanna puluwan.

    09) gedara kawuruwath nathi welawata horek athulu una kiyamako.(kalin kiwwa face recognision system eken phon ekata kiyanawa unauthorized person kenek house ekata athulu una kiyala.)ita passe puluwan horawa ge athule thiyala ge seal karananna.(phone eken)eka karanne thappe udin podi batayaka yawanawa open wire ekak ekka current eka.(marrenne na)

    athulata apu eka pita wenna haduwoth current line eka on wenawa.ita passe 119 call karala un awata passe power sheild eka off karanawa.(phone eken).

    dan kenek kiyanna puluwan trip switch eken current eka off karata passe horata gedarin eliyata paninna puluwan neda kiyala.ba ehema karanna ba.thappe duwanne wenama current eka(backup current)

    10) gate eken authorized person lata witharak access denna puluwan.(face recognition system eken)

    11) water motor pump eka auto karananna puluwan.wathura nathi welawata pump eka on wenna.

    12) gedara garden ekata yam kisi welawakata water pump on wenna hadanna puluwan(timer thiyala.)

    --------------------------------------------------------------------------------------------------------------------------------------

    mewa ekama module ekakin karanna ba.eka eka ewa wena wenama hadanna one.
     
    Last edited:

    tis post gave me a cancer :(
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    මුලින්ම කියන්න ඔනෙ මම විරින්ග් බාස් කෙනෙක් නෙමේ කියන එක.මම පොඩි කලෙ එලෙcට්‍රොනිcස් කල.එත් cඅම්පුස් වඩ නිස කරන්න් බ ඩන්.

    මෙකට කියන්නෙ හොමෙ ඖටොමටිඔන් කියල.එහමත් නත්නම් නොර්මල් හොඋසෙ එකකට වඩ ෆcඉලිට්ය් ඩීල හඩන මෙ වගෙ හොමෙ වලට කියනව Sමර්ට් හොඋසෙ කියලත්.

    ---------------------------------------------------------------------------------------

    හොඋසෙ එකක් ෆුල්ල් ඖටොමටෙඩ් විඩියට cඔන්ට්‍රොල් කරන්න පුලුවන්ඩ ලන්කවෙ? අන්ස්වෙර් එක OW.

    කියක් විතර යවිඩ ? ර්ස් ද ඵලොස් ඩහෙ ඉඩල ලක්ශ ගනක.(රෙඣුඉරෙමෙන්ට්ස් අනුව.)

    මම නම් හරියටම ඩන්නෙ න එකම මොඩුලෙ එකකින් ඔක්කොම වඩ කරගන්න පුලුවන් ඩ කියල.

    මෙව හඩන්න ස්ටන්ඩර්ඩ් මෙතොඩ් එකක් කියල ඩෙයක් න.හිතෙන හිතෙන විඩියට ටෙච්නොලොගීස් උසෙ කරන්න පුලුවන්.

    මෙකට උසෙ කරනව(අස් ඉ ක්නොව්) FM සිග්නල් ,විෆි ,ඝ්SM(මොබිලේ ඉන්ටෙර්නෙට් cඔන්නෙcටිඔන්.

    කරන්නෙ කොහොමඩ කියලනම් අහන්න එප ,එත් මෙව කරන්න පුලුවන්.
    -------------------------------------------------------------------------------------------------------

    01)ගටෙ එක රෙමොටෙ කරන්න පුලුවන්.(රොල්ලින්ග් ඩූර් නෙමි.මොටොර් ගටේcඅර් එකෙ ඉඩන් රෙමොටෙ එකෙන් ඔපෙන් කරන්නත් පුලුවන්.ගෙ අතුලෙ ඉඩන් cඔන්ට්‍රොල් කරන්නත් පුලුව.

    02) ගෙ අතුලෙ තියෙන ඩූර් ඖටො ඔපෙන් අන්ඩ් cලොසෙ කරන්න පුලුවන්.ලසෙර් බේම් වලින්.(ගොඩක් තන් වල මෙක නම් උසෙ කරනවා

    03) නිඝ්ට් ටිමෙ එකට ඔන් වෙන්න ඔනෙ ලිග්ත්ට්ස් ඖටොමටෙඩ් කරන්න පුලුවන් ,කරුවල වටෙනකොට ඖටො ඔන් වෙන්න.(ළ්ඪ්ර්‍ එකකට කරුවල උනම ලිඝ්ට් වටෙන්න.)

    04) ගෙඩර රෙඩි වනනවනෙ වලක.වහින වෙලවට රෙඩි ටික අතුලට ගන්න බෙල්ට් එකක් ඩාන්න පුලුවන්.එතකොට ත්මන් ගෙඩර නති උනත් වලෙ ඩාල තියෙනෙන රෙඩි ගන බය වෙන්න ඔනෙ න.වහින්න හඩුවොත් රෙඩි ටික ඖටොම අතුලට අරන් තියෙවි.

    05) ගෙඩර ලිඝ්ට්ස් ඔන් ඔෆ්ෆ් කරන්න පුලුවන්(මෙකනම් ඉතින් සිම්ප්ලේ.

    06) ෆන්ස් ඔන් ඔෆ්ෆ් කරන්න පුලුවන්(හම තන්ම තියෙනවනෙ බන්.)

    07) ෆcඑ රෙcඔග්නිසිඔන් ස්ය්ස්ටෙම් එකක් ඩාන පුලුවන්.ගෙඩරට කවුරු හරි අතුල් වෙනවනම් එයගෙ ඵොටො එකක් අරගෙන ඵොන් එකට ඖටො සෙන්ඩ් වෙන ස්ය්ස්ටෙම් තියෙනව.

    08) සොලර් ස්ය්ස්ටෙම් එකක් හඩල බටෙර්‍රය් බcකුප් ගහල ,cඋර්‍රෙන්ට් එක ගියොත් cඋර්‍රෙන්ට් එක ඖටො එන විඩියට හඩන්න පුලුවන්.

    09) ගෙඩර කවුරුවත් නති වෙලවට හොරෙක් අතුලු උන කියමකො.(කලින් කිව්ව ෆcඑ රෙcඔග්නිසිඔන් ස්ය්ස්ටෙම් එකෙන් ඵොන් එකට කියනව උනෞතොරිzඑඩ් පෙර්සොන් කෙනෙක් හොඋසෙ එකට අතුලු උන කියල.)ඉට පස්සෙ පුලුවන් හොරව ගෙ අතුලෙ තියල ගෙ සේල් කරනන්න.(ඵොනෙ එකෙන්)එක කරන්නෙ තප්පෙ උඩින් පොඩි බටයක යවනව ඔපෙන් විරෙ එකක් එක්ක cඋර්‍රෙන්ට් එක.(මර්‍රෙන්නෙ නා

    අතුලට අපු එක පිට වෙන්න හඩුවොත් cඋර්‍රෙන්ට් ලිනෙ එක ඔන් වෙනව.ඉට පස්සෙ 119 cඅල්ල් කරල උන් අවට පස්සෙ පොවෙර් ශේල්ඩ් එක ඔෆ්ෆ් කරනව.(ඵොනෙ එකෙන්).

    ඩන් කෙනෙක් කියන්න පුලුවන් ට්‍රිප් ස්විට්ච් එකෙන් cඋර්‍රෙන්ට් එක ඔෆ්ෆ් කරට පස්සෙ හොරට ගෙඩරින් එලියට පනින්න පුලුවන් නෙඩ කියල.බ එහෙම කරන්න බ.තප්පෙ ඩුවන්නෙ වෙනම cඋර්‍රෙන්ට් එක(බcකුප් cඋර්‍රෙන්ට්)

    10) ගටෙ එකෙන් ඖතොරිzඑඩ් පෙර්සොන් ලට විතරක් අccඑස්ස් ඩෙන්න පුලුවන්.(ෆcඑ රෙcඔග්නිටිඔන් ස්ය්ස්ටෙම් එකෙන්)

    11) වටෙර් මොටොර් පුම්ප් එක ඖටො කරනන්න පුලුවන්.වතුර නති වෙලවට පුම්ප් එක ඔන් වෙන්න.

    12) ගෙඩර ගර්ඩෙන් එකට යම් කිසි වෙලවකට වටෙර් පුම්ප් ඔන් වෙන්න හඩන්න පුලුවන්(ටිමෙර් තියල.)

    --------------------------------------------------------------------------------------------------------------------------------------

    මෙව එකම මොඩුලෙ එකකින් කරන්න බ.එක එක එව වෙන වෙනම හඩන්න ඔනෙ.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    මුලින්ම කියන්න ඔනෙ මම විරින්ග් බාස් කෙනෙක් නෙමේ කියන එක.මම පොඩි කලෙ එලෙcට්‍රොනිcස් කල.එත් cඅම්පුස් වඩ නිස කරන්න් බ ඩන්.

    ............................................

    :lol::lol::eek::eek: me language eka mokakda ?........ :P
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :lol::lol::eek::eek: me language eka mokakda ?........ :P

    ucsc සින්ග්ලිශ් කන්වර්ටරෙන් උඹේ පෝස්ට් එක කොපි පේස්ට් කල්ල බැලුව කියවන්න පුළුවන්ද බලන්න :no: :no:
    ඒත් බෑ :(
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    tis post gave me a cancer :(

    apo oya kiwwee poddai.thawa thiyenawa ton gaanak.

    gedara raththaran badu thiyenawanam horungen araksha karanna onane.

    hodama de raththaran badu almariye daala thiyena eka nemei.tile allanakota polowe adi bagayaka withara podi cabin ekak hadanawa.

    wena thanaka tile ekak kakulen press karama cabin eka open wenawa.

    (almariye daaala thiyanawa ,25000 ka withara ratharan kallaku,imitation maala tikakui.)

    mewa me maha loku wada nemei.harima simple kauruwath echcharatama hithanne nathi dewal.​