ehemada man giya jeep eka elewwe awurudu 65ka witara naakiyekeka machan set wena waahane eka anuuwa thamai
api giyapu jeep eke buwa nan loweth patta ban main roads ekakawath giye naa thanikara kalaawa asse ringuwe![]()

ehemada man giya jeep eka elewwe awurudu 65ka witara naakiyek![]()
dakka gaman daanawa nikan mokaada wage. pas haya paarakma nasthaar wenna eruna
eth uu wada kaali daala kohomahari goda daagaththa patta athal 
kibullu naa kiwwa banzඑහෙ කිඹුල්ලු ඉන්නවා නේ.. කොහොමද බන් බෝට්ටු පැද්දේ???![]()

Go Pro Silver camera එක මචන් මගේ නෙමෙයි යාළුවෙක්ගේcamera eka mokadda machan mini dv ekakda?
quality එක සෑහෙන්න අඩු කරලයි upload කරේ.... 
එහෙම සීන් එකක් නන් දැනන් හිටියේ නෑ මචන් ජීප් එකේ බුවා තමයි එක්කන් ගියේසත්තුගොඩක් බලන්න ඕනේ නම් කලාප අංක 3t යමන්.

Go Pro Silver camera එක මචන් මගේ නෙමෙයි යාළුවෙක්ගේquality එක සෑහෙන්න අඩු කරලයි upload කරේ....
![]()

bump
thanks machanlabump

Aniwa machanzPatta ah![]()

කාලෙකට පස්සේ ඉස්කෝලේ යාලුවෝ සෙට් එකත් එක්ක පට්ට fun එකක් ගත්තාදවස් භාගයක් කට්ට කාලා කොහොමහරි ව්යාඝ්ර ජෝඩුවකුත් බලාගත්තා
![]()
හැබැයි ඉතින් පොටෝ ගන්න හදනකොට උන්ට ලැජ්ජා හිතිලා ආයි කැලේ ඇතුලටම රිංගුවා
අපි හිටියේ Yala Adventure Park කියලා තැනක. පටන් අරන් මාස 6 යිලු. පට්ට පොට් එක
Archery, Air Rifle Shooting, ඔරු පැදීම, කඹ උඩ යන සීන් වගේ පට්ට සෙල්ලං තියෙනවා කරන්නඔන්න එහෙනං බලලම ඉන්නකෝ
kaamara 2ka 10 kata nan inna amarui mchn. uparima 6k thamai puluwanThank for the share
10 දෙනෙක් විතර කාමර දෙකක් ගන්න බැරිද? ගනන් කොහොමද? කැම එහෙම හොදයිද? මොඩ්ඩක් විස්තරයක් දිපන්කො අපිටත් .... මොන කාලයටද යන්න වඩාත්ම සුදුසු?

