යාල Adventure.... #GoPro

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ehemada man giya jeep eka elewwe awurudu 65ka witara naakiyek:baffled:

    anna eka thamai scn eka. ape driver buwaata mada walawal penna baa :P dakka gaman daanawa nikan mokaada wage. pas haya paarakma nasthaar wenna eruna :rofl: eth uu wada kaali daala kohomahari goda daagaththa patta athal :D
     

    kingkalaa

    Member
    Jan 21, 2013
    191
    47
    0
    එහෙ කිඹුල්ලු ඉන්නවා නේ.. කොහොමද බන් බෝට්ටු පැද්දේ???:oo:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    camera eka mokadda machan mini dv ekakda?
    Go Pro Silver camera එක මචන් මගේ නෙමෙයි යාළුවෙක්ගේ ;) quality එක සෑහෙන්න අඩු කරලයි upload කරේ.... :)

    HERO3+_Silver_Feature_0.jpg
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    සත්තුගොඩක් බලන්න ඕනේ නම් කලාප අංක 3t යමන්. :yes::yes::yes:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    සත්තුගොඩක් බලන්න ඕනේ නම් කලාප අංක 3t යමන්. :yes::yes::yes:
    එහෙම සීන් එකක් නන් දැනන් හිටියේ නෑ මචන් ජීප් එකේ බුවා තමයි එක්කන් ගියේ :D
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    කාලෙකට පස්සේ ඉස්කෝලේ යාලුවෝ සෙට් එකත් එක්ක පට්ට fun එකක් ගත්තා :D දවස් භාගයක් කට්ට කාලා කොහොමහරි ව්‍යාඝ්‍ර ජෝඩුවකුත් බලාගත්තා :yes:
    හැබැයි ඉතින් පොටෝ ගන්න හදනකොට උන්ට ලැජ්ජා හිතිලා ආයි කැලේ ඇතුලටම රිංගුවා
    :sorry:

    අපි හිටියේ Yala Adventure Park කියලා තැනක. පටන් අරන් මාස 6 යිලු. පට්ට පොට් එක :shocked:
    Archery, Air Rifle Shooting, ඔරු පැදීම, කඹ උඩ යන සීන් වගේ පට්ට සෙල්ලං තියෙනවා කරන්න :P ඔන්න එහෙනං බලලම ඉන්නකෝ :rofl:




    Thank for the share
    10 දෙනෙක් විතර කාමර දෙකක් ගන්න බැරිද? ගනන් කොහොමද? කැම එහෙම හොදයිද? මොඩ්ඩක් විස්තරයක් දිපන්කො අපිටත් .... මොන කාලයටද යන්න වඩාත්ම සුදුසු?
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Thank for the share
    10 දෙනෙක් විතර කාමර දෙකක් ගන්න බැරිද? ගනන් කොහොමද? කැම එහෙම හොදයිද? මොඩ්ඩක් විස්තරයක් දිපන්කො අපිටත් .... මොන කාලයටද යන්න වඩාත්ම සුදුසු?
    kaamara 2ka 10 kata nan inna amarui mchn. uparima 6k thamai puluwan
    api giyenan january mula wage :yes:
    place eka gana wadi wisthara contact karala ahala balanna balanna mchn :)

    http://theyalaadventure.lk/career/