Henry L Team එකට කිසි උවමනාවක් නෑ. දැන් KPZ එකේ සෙට් එක ගේමට බැහැලා. සංකපාල 25 ඒවගෙන් ගහනවා, ඉරෙෂ් 27 ඒවලින් ගහනවා. ලොවෙත් නස්තාර්. මමත් දැන් KPZ ට සපෝර්ට් එක දෙන්න කියලා හැදුවේ බං. මෙන්න සාක්කි.
වාසි පැත්තට දීපල්ලා. මටත් දැන් වැඩි වාසිය KPZ ගෙන් ලැබුනා සාක්කි එක්කම දැම්මා. මම තව ටිකක් බලලා පොරට දෙනවා.

වාසි පැත්තට දීපල්ලා. මටත් දැන් වැඩි වාසිය KPZ ගෙන් ලැබුනා සාක්කි එක්කම දැම්මා. මම තව ටිකක් බලලා පොරට දෙනවා.

ඇයි යකෝ කඹ ඇද්දේ බනිස් කෑමේ තරගයක්වත් තිබ්බා නම් බඩහරි පිරෙනවා 