SUZUKI 2014 WAGON R HYBRID - JAPAN

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ඔබ සැමට සුභ නව වසරක් වේවා !

    කොවුල් නද මුසු වූ මද නලට.....එරබදු මල් සිප එන සුලන් රැල්ලට....
    නිලබර සිසාරා එන පවනට.....එක් කරමි මා සොම්නස් සිතුම් සුළගට ...
    ලැබුවාවූ නව වසර සුබ වන්නට හැම දිනක...ඔබ හැර නොයන මද පවනක් ලෙසට...

    සිත් මලේ පුබුදින පතුම්පොදී ඉටුවෙන....
    හද නිවී සැනසෙන නිරෝගී සුව ලබා දෙන....
    අතමිට බැබළෙන ඉසුරින් පුරවන...
    සුබ නව වසරකට මුලු හදින් පතමි මම.

    ඔබ සැමට සුභ නව වසරක් වේවා !
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    machan stingray eke non hybrid version eke gennanawa nam keeyak weida???

    mama ikman eke 19k wage dekka zero milage ekak

    I believe it does not come without hybrid
    කියන්නේ NORMAL WAGON R වෙන්න ඕන. sting ray එකේ NON HYBRID VERSION එකක් නැහැ.
     
    Last edited:

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    machan Stingray ekai nikan ekai athare wenasa mokakda ban

    660 cc nisa family use ekakata aulak nedda? specialy Dr kenekta wage
     
    • Like
    Reactions: creed1

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    machan Stingray ekai nikan ekai athare wenasa mokakda ban

    660 cc nisa family use ekakata aulak nedda? specialy Dr kenekta wage

    කිසිම අවුලක් කියන්න තරම් නැහැ .660CC නිසා මතක තියාගන්න මේකේ තියෙන්නේ Mild hybrid system එකක්. DRIVE කරනකොට ඒක මතක තියාගෙන DRIVE කරානම් ඇති . මොකද පොඩි CAR එකක් නේ. මගේ ඉන්න SET එකම වෙද මහත්වරු තමයි. එයාලගේ CONTACTS වලට PASS-OUT වෙන ගොඩක් DOCTORS ලා 1ST CAR එක විදියට මේක තමයි ගන්නේ. හොද CAR එකක් INDIAN ලදරන් වලට වඩා. තෙල් හොදට කරනවා.

    මේකේ එක හොදක් තියෙන්නේ AUTOMATICALLY ම GEAR RATIO එක වෙනස් කර ගන්නවා ELECTRIC MOTOR POWER එකත් එනවානේ.

    (Suzuki has presented a hybrid version of the Wagon R in Japan with a patented technology called ‘ENE-CHARGE’ in Japan.
    ENE-CHARGE is a hybrid system which features a small petrol engine mated to an electric motor with a lithium-ion battery pack.).


    ඒකනිසා PICKUP අඩුවක් තදටම නැහැ. OVERTAKE එකේදී SLOW වෙන්නේ නැහැ. දන්නවා නේ INDIAN CELERO ALTO එකේ විදින දුක AC OFF කරන්න ඕන . කොච්චර සෙල්ලන් දාන්න ඕනද.