Podi Silva - පොඩි සිල්වා;18203004 said:![]()
Menna gnnawa nm badu
awrdu 100 lease krla ganin bande
apita koyinda mewwa

මචන් දැන් හැම බයික් එකක්ම පදින්න ලයිසම ඕන
ෆුට් සයිකල් විතරයි ලයිසම නැතුව පදින්න පුළුවන්
මදුරුවෙක් හොයනවා නම් සිංගර් එකේ තියනවා කයිනටික් බයික් එක හොඳයි
සද්දෙත් 4 ස්ට්‍රෝක් වගේ.තෙලුත් කරනවා.



parana maduruwatat license oneda bun??![]()
apita paan da??? ahapu deta uthrata deepan![]()