බොහොම ස්තූතියි සහෝ.. ගේමට බැහැපු මුලම වෙලාවෙ ඉඳන් මම උඹලගේ ටීම් එකේ වැඩ කරපු පිරිස කවුද කියල දැක්ක මම දන්නේ නෑ මොකක් නිසා ඇතුලෙන් පිරිස විරසක උනාද කියලා.. දචස් 2ක් ගේම කාගෙන අල්ලං හිටියත් මම හිතුවේ නෑ අපිට උඹලව අල්ලන්න ලැබෙයි කියලා..මම දන්නේ නෑ ඒ නිසාම වෙන්න ඇති අපේ පිරිස එකෙක්ට එකෙක් දෙවෙනි නොවෙන්න කාගෙන ඔක්කොම් එකට වගේ කඹේ අල්ලං ඇද්දා..ඒ වගේ කඹයක් අදිනව මම මේ අවුරුදු 4ට දැක්කමයි..කඹයක් ඇදල ලබන පාරත් අදිනව කියන හැඟීමෙන් පිටියෙන් පිටව ගිය පලමු පාරත් මේක..
සංවිධායක මණ්ඩලයත් සෑහෙන කැප කිරීමක් කරා මේ විදියෙ අවසානයකට දෙපිල අරන් යන්න..ඇර ගන්න දහසක් හේතු සෙට් වෙමින් තිබියෙදී එය සිදුවීමට නොදි දෙපිලම ඒවා විසඳන් කඹේ සෑහෙන ගේමක් දීලා ඇද්දා ඒ නිසා සමහරකගේ ආතල් කුඩු වෙලා ගියාදත් කියල හිතුණා..
ඉවෙන්ට් එකක් ඉවර වෙලා ජය හා පැරදුම එකට සමරලා මේවගේ හිතේ කහටක් නැතිව විසිර යාම තමා මම හිතන්නේ අපි ඔක්කොම ලබපු ලොකුම ජයග්රහණය..
ඉතින් සියලු දෙනාටම සුභම සුභ සාමය සතුට සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..



nomari hitiyoth aniwa set wemu ena aurudeth kambeta eka pathtata.![]()
suba aluth aurudak wewa saho.![]()

මම සංවිදායක හිටියයොත්. ගන්නවනම් ගන්නේ කන්දෙක බිරි උබත් විතරයි. ඔබ අඩන හැටි හීනෙනුත් පේනවා බන් 

ado matath +rep tikak set karala depan.![]()
උබව ගන්නේ නැහැමම සංවිදායක හිටියයොත්. ගන්නවනම් ගන්නේ කන්දෙක බිරි උබත් විතරයි. ඔබ අඩන හැටි හීනෙනුත් පේනවා බන්
![]()



apith innawa saho.උබට මම කැපුන කිඌවං දුන්නේ

Rep tikak ekathu karaganna thibba chance eka. 
apith innawa saho.
party nathnam rep wath denna rata kanna.
attatama nemeyi illuweYou have given out too much Reputation in the last 24 hours, try again later.

ekane, awilla Team Henry ta support kala nam rep sure.Mama dakka.
oka wage nemeine aneh kamba adillaRep tikak ekathu karaganna thibba chance eka.
![]()