එළකිරි මහා කඹ ඇදීමේ තරගය 2015 - THE END

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    බොහොම ස්තූතියි සහෝ.. ගේමට බැහැපු මුලම වෙලාවෙ ඉඳන් මම උඹලගේ ටීම් එකේ වැඩ කරපු පිරිස කවුද කියල දැක්ක මම දන්නේ නෑ මොකක් නිසා ඇතුලෙන් පිරිස විරසක උනාද කියලා.. දචස් 2ක් ගේම කාගෙන අල්ලං හිටියත් මම හිතුවේ නෑ අපිට උඹලව අල්ලන්න ලැබෙයි කියලා..මම දන්නේ නෑ ඒ නිසාම වෙන්න ඇති අපේ පිරිස එකෙක්ට එකෙක් දෙවෙනි නොවෙන්න කාගෙන ඔක්කොම් එකට වගේ කඹේ අල්ලං ඇද්දා..ඒ වගේ කඹයක් අදිනව මම මේ අවුරුදු 4ට දැක්කමයි..කඹයක් ඇදල ලබන පාරත් අදිනව කියන හැඟීමෙන් පිටියෙන් පිටව ගිය පලමු පාරත් මේක..

    සංවිධායක මණ්ඩලයත් සෑහෙන කැප කිරීමක් කරා මේ විදියෙ අවසානයකට දෙපිල අරන් යන්න..ඇර ගන්න දහසක් හේතු සෙට් වෙමින් තිබියෙදී එය සිදුවීමට නොදි දෙපිලම ඒවා විසඳන් කඹේ සෑහෙන ගේමක් දීලා ඇද්දා ඒ නිසා සමහරකගේ ආතල් කුඩු වෙලා ගියාදත් කියල හිතුණා..
    ඉවෙන්ට් එකක් ඉවර වෙලා ජය හා පැරදුම එකට සමරලා මේවගේ හිතේ කහටක් නැතිව විසිර යාම තමා මම හිතන්නේ අපි ඔක්කොම ලබපු ලොකුම ජයග්‍රහණය..

    ඉතින් සියලු දෙනාටම සුභම සුභ සාමය සතුට සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..
    :):):):):):):):):):)


    nomari hitiyoth aniwa set wemu ena aurudeth kambeta eka pathtata.:):)

    suba aluth aurudak wewa saho.:):)
     
    • Like
    Reactions: Ridila™

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    nomari hitiyoth aniwa set wemu ena aurudeth kambeta eka pathtata.:):)

    suba aluth aurudak wewa saho.:):)

    උබව ගන්නේ නැහැ :lol::lol: මම සංවිදායක හිටියයොත්. ගන්නවනම් ගන්නේ කන්දෙක බිරි උබත් විතරයි. ඔබ අඩන හැටි හීනෙනුත් පේනවා බන් :lol::lol:
     
    • Like
    Reactions: Ridila™

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබව ගන්නේ නැහැ :lol::lol: මම සංවිදායක හිටියයොත්. ගන්නවනම් ගන්නේ කන්දෙක බිරි උබත් විතරයි. ඔබ අඩන හැටි හීනෙනුත් පේනවා බන් :lol::lol:

    :rofl::rofl::rofl: