හෙන්රිගේ ටීම් එකට වැටිලා මට වෙච්ච වැඩේ

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
කලකිරුන ඊලග සැරේ නම් දිනන්න දෙන් නෑ හිටපන් කෝ හදනවා ෆේක් රොත්තක් මමත් පොස්ට් 500ය පන්නනවා සේරගෙම වෝට් 15ක් හදාගත්ත නම් ඇති නේ ගේම චේන්ජ් කරන්න :dull::dull:
 
  • Like
Reactions: TomCat077

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    කණ්ඩායමක් විදිහට අපිත් එක්ක එකතු වෙලා, අන්තිම මොහොත වෙනකන් කඹේ අදින්න හිටියට බොහොම ස්තූතියි මීකා
    m0122.gif

    ප.ලි- මට කුතුහලයක් වෙලා තිබ්බ මීකා කියන නම දාන්න හෙතුවත් හොයාගත්ත
    m0136.gif
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    කලකිරුන ඊලග සැරේ නම් දිනන්න දෙන් නෑ හිටපන් කෝ හදනවා ෆේක් රොත්තක් මමත් පොස්ට් 500ය පන්නනවා සේරගෙම වෝට් 15ක් හදාගත්ත නම් ඇති නේ ගේම චේන්ජ් කරන්න :dull::dull:

    අපොයි අපොයි !!!

    මේක පොඩි සෙල්ලමක් විතරයි ....

    අවුරුද්දට කවුරුත් එකතු වෙලා සතුටක් ලබන්න , අලුත් අලුත් යාලුවන් හම්බ වෙන්න කරපු වැඩක්.
     
    • Like
    Reactions: agdrig

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    උඹල සතුටු උනා නම් එච්චරයි

    math vote kare Henry ta

    Habai ara denawai kiwwa tharam hamba une nam nee....
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    උඹල සතුටු උනා නම් එච්චරයි

    math vote kare Henry ta

    Habai ara denawai kiwwa tharam hamba une nam nee....

    You must spread some Reputation around before giving it to Kalu_Banda again.

    api denawa kiwoth denawa bando :rofl:
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    You must spread some Reputation around before giving it to Kalu_Banda again.

    api denawa kiwoth denawa bando :rofl:

    hambune na kiyanne man udeth oyata dunna rep :rofl:
    Ow oya dennama dunna... Thanx..
    Math oya dennatama dunna...:cool::cool:

    Mama kiwwe kiyapu widiyata haba une nee kiyala...:rofl::rofl::rofl:

    Anyway Henry Dinna nee...:):):cool::cool:
    Maru Gema... Anthimata Tharagaya TharagaWaliyak Una..:lol::lol::rofl::rofl:

    Ekek Banned wela innawath dakka...:rofl::rofl::baffled::baffled::oo::oo::P:P

    Henry ta Jaya Wewa...

    :cool::cool::cool::):):cool::cool::cool:
     
    Last edited:

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    කණ්ඩායමක් විදිහට අපිත් එක්ක එකතු වෙලා, අන්තිම මොහොත වෙනකන් කඹේ අදින්න හිටියට බොහොම ස්තූතියි මීකා
    m0122.gif

    ප.ලි- මට කුතුහලයක් වෙලා තිබ්බ මීකා කියන නම දාන්න හෙතුවත් හොයාගත්ත
    m0136.gif

    p0408.gif

    Kaba adilla nisa aluten yaluwo godak set una... hemogema sahayogayen thama goda giye...

    p0409.gif

    ps: ekane kaba edilla nisa kiriye kattiya gena denagatta :rofl:
     
    Last edited: