Henry සහ සංවිධායක හොරු
කඹ ඇදිල්ල සංවිධායක මන්ඩලය සම්පුර්ණයෙන්ම සපොර්ට් කරේ Henry L ට . Henry L ට හොදම 6 දෙනෙක් තොරගන්න දුන්නා KPZ ඇතුලු අපේ ටිම් එකට කියන්නේ වත් නැතුව. එක පැත්තකට වාසි වෙන විදිහට තමා සම්පුර්ණයෙන්ම වැඩ කරේ මේක තනිකර ඓකපාශවික චන්දයක් එලකිරියේ ඉන්න ජනප්‍රියම මෙම්බර්ලව එක පැත්තටකට දාගන්න දුන්නා.
Henry L ඇතුලු ටිම් එකේ අය නොයෙක් ආකාරයේ පුද්ගලික මට්ටමේ අපහාසාත්මක මඩ ප්‍රහාරවල් KPZ ටිම් එකේ අයට අලුත් ත්‍රෙඩ් ගොඩක් දාලා එල්ල කරලා තිබුනා. එවට සංවිධායක මන්ඩලය කිසිම විරෝධතාවයක් දැක්වුවේ නැහැ. අන්තිමට රෙප් කැපුවා කියලා බොරු මඩත් ගැහුවා එගොලොන්ගේ කපටි වැඩ වලට තව තවත් සංවිධායක මන්ඩලයේ උදව් ලැබුනා .
KPZ ට වොට් කරපු කෙනෙක් හැටියට සාධාරණ දුකක් එනවා එහෙම ටිම් එකකට විතරක් සපොර්ට් කරපු එකට. තමන්ගේ යාළුවොන්ට සපොර්ට් කරන්න ඔනේ නම් කඹ සංවිධාණය කරන්නේ නැතුව ඉන්න තිබුනා.
මම ෆෙක් එකකින් ආවේ මේක කියන්න ඔන නිසා. මම හිතන විදිහට මම වැරැද්දක් කරලා නැහැ මොකද මෙකේ සංවිධායක මන්ඩලේ ඉන්න Radioactive කියන්නෙත් ෆෙක් එකක්.