මචං..
උඹ කවුරු උනත් ඔය වැඩේ ඔහොම්මම අල්ලලා දාපං..
පරදින්න හේතු ගොඩක් තිබුණ කෙලින්ම කියනවනං...
ප්‍රධානම දේ අපිට හිටපු ලොකුම රේප් පවර් එක වෙච්ච erashaz77 එයාගේ පෞද්ගලික හේතුවක් මූලික කරන් අනිත් පැත්තෙන් රේප් එකතු කරන් අනිත් පැත්තට පැන්න එක..
ඌ පැන්න ගමන් අපිට තරඟය එහෙම්මම අත අරුනා..
ඌ අනිත් පැත්තට රෙප් ෂෙයාර් කරනවා කියන්නේ අපි නිශ්චිත ලෙසම පරදිනවා..
පුද්ගලික කාරණාවක් උඩ කණ්ඩායමේ අපේ හැමෝගෙම මහන්සිය අපතේ ඇරලා, එකෙක් කරපු දෙයක් වෙනුවෙන් ඌ අපි හැමෝගෙන්ම පළිගත්ත වගේ වැඩක් තමයි මෙතනදී උනේ කියන එකයි මට නං මේ සම්බන්ධව කියන්න තියෙන්නේ..
ඊලග දෙ මම මුලින්ම අපේ ලීඩර්ට කිව්වා මේ වැඩේ ලින්ක් කරන් යන්න අත්‍යවශ්‍යම දෙයක් තියෙනවා පුළුවන් තරං ඉක්මණින් එක කරපං කියල..
ඌ එක කරේ නෑ තරඟය අවසාන වෙනකංම....
ඔන්න ඔහොමයි මචං අපි පැරදුනේ..
මම කීයටවත් එකඟ නෑ මෙතනදී සංවිධායකයන්ට බනින එකට..
ඔයිට වඩා දෙයක් මෙතනදී කරන්න බෑ උන්ට..
අනික අපි දිනලා තිබ්බේ මුලින්..
ඊට පස්සේ henry L, asylum, shredder, rovin, mihicherub, randika, agresha වගේ සෙට් එකක්ම එකතුවෙලා පට්ට කැම්පේන් එකක් ගැහුවා..
උන් දින්නේ ඒකෙන්..
එක උන්ගේ දක්ෂකම...
බොරු කියන්නේ මොකටද හෙන්රිය මේ ගේමට බැහැපු විදිහට ඌ එක්තරා විදිහකට මේක දිනන්නම ඕන..
කාටවත් දැන් ඇගිල්ල දික් කරන්න එපා මචං.. මට තේරෙනවා උඹත් අපිත් එක්ක මැරීගෙන මහන්සි වෙච්ච එකෙක් වෙන්නම ඕනේ කියල..
නමුත් අවසානයේ අපි පැරදුණා... එක අපි මැදහත් සිතින් භාරගමු මචං..
එකයි දැන් වෙන්න ඕනේ...