Henry සහ සංවිධායක හොරු

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,746
    1
    4,830
    113
    40
    හත් ඉලව්වෙ!
    den Henry L ge team ekatane apith support kale..

    apita kiyapanko Henry L kandayame ayata monahari hambunada Kamba edala? :rofl::rolleyes:

    monahari thanathuru? salli? presents? kello?:P ehemath nethnam amuthu piligenimak? hambunada?

    nehene?:rofl:

    ithin ahawal dekatada me KPZ peththe kenek ( ehema wenna ethine? thread eka dapu kena?) mechchara me online karapu event ekakata berihandenne? wena wedak nedda? :rofl:

    oniwata wada oluwata aran weda karanna giyama oka thamayi wenne..:D onna promotion ekak wage lebunanam e gena katha karanna oni sadarana asadaranakam gena...

    me mona mala ilawwakatada me ke gahanne?:rofl:

    lejjawe pana yanawa mewa dekkama..:D

    boruwai wanchawailu..kumanthrana kalalu..ane manda ban..umbala mona lokeda inne?:D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔය සිද්දිය ඇඩ්මින්ට කියල බං තියෙන්නේ පියවරක් ගන්න එක එයානේ කරන්න ඕනේ.........අපිත් කැමති ප්‍රසිද්දියේ දානවනම් මොකද එක්කෙනක් කියල තිබ්බනේ ඒ අපේ ෆේක් කියලත්

    එහෙනම් එළ මචං. ඒත් අද ලිස්සලා යන විදිහේ පෝස්ට් එකක් මම දැක්කා රෙඩියෝ ගෙන් බං. ඒකයි අරම දැම්මේ. :cool::cool:
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    den Henry L ge team ekatane apith support kale..

    apita kiyapanko Henry L kandayame ayata monahari hambunada Kamba edala? :rofl::rolleyes:

    monahari thanathuru? salli? presents? kello?:P ehemath nethnam amuthu piligenimak? hambunada?

    nehene?:rofl:

    ithin ahawal dekatada me KPZ peththe kenek ( ehema wenna ethine? thread eka dapu kena?) mechchara me online karapu event ekakata berihandenne? wena wedak nedda? :rofl:

    oniwata wada oluwata aran weda karanna giyama oka thamayi wenne..:D onna promotion ekak wage lebunanam e gena katha karanna oni sadarana asadaranakam gena...

    me mona mala ilawwakatada me ke gahanne?:rofl:

    lejjawe pana yanawa mewa dekkama..:D

    boruwai wanchawailu..kumanthrana kalalu..ane manda ban..umbala mona lokeda inne?:D
    meka thamayi aththa. :yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබට හිතනවා නම් මෙතන වංචාවක් ගියා කියලා, අපි මේක හොයමු ඕනේ නම්, gt ටත් කියන්න එන්න කියලා.
    පොඩියට කමිටුවක් වගේ හදමු. මමත් ලෑස්තියි මේකට.
     
    thanujaka

    Well-known member
  • මචං..
    උඹ කවුරු උනත් ඔය වැඩේ ඔහොම්මම අල්ලලා දාපං..
    පරදින්න හේතු ගොඩක් තිබුණ කෙලින්ම කියනවනං...
    ප්‍රධානම දේ අපිට හිටපු ලොකුම රේප් පවර් එක වෙච්ච erashaz77 එයාගේ පෞද්ගලික හේතුවක් මූලික කරන් අනිත් පැත්තෙන් රේප් එකතු කරන් අනිත් පැත්තට පැන්න එක..
    ඌ පැන්න ගමන් අපිට තරඟය එහෙම්මම අත අරුනා..
    ඌ අනිත් පැත්තට රෙප් ෂෙයාර් කරනවා කියන්නේ අපි නිශ්චිත ලෙසම පරදිනවා..
    පුද්ගලික කාරණාවක් උඩ කණ්ඩායමේ අපේ හැමෝගෙම මහන්සිය අපතේ ඇරලා, එකෙක් කරපු දෙයක් වෙනුවෙන් ඌ අපි හැමෝගෙන්ම පළිගත්ත වගේ වැඩක් තමයි මෙතනදී උනේ කියන එකයි මට නං මේ සම්බන්ධව කියන්න තියෙන්නේ..
    ඊලග දෙ මම මුලින්ම අපේ ලීඩර්ට කිව්වා මේ වැඩේ ලින්ක් කරන් යන්න අත්‍යවශ්‍යම දෙයක් තියෙනවා පුළුවන් තරං ඉක්මණින් එක කරපං කියල..
    ඌ එක කරේ නෑ තරඟය අවසාන වෙනකංම....
    ඔන්න ඔහොමයි මචං අපි පැරදුනේ..
    මම කීයටවත් එකඟ නෑ මෙතනදී සංවිධායකයන්ට බනින එකට..
    ඔයිට වඩා දෙයක් මෙතනදී කරන්න බෑ උන්ට..
    අනික අපි දිනලා තිබ්බේ මුලින්..
    ඊට පස්සේ henry L, asylum, shredder, rovin, mihicherub, randika, agresha වගේ සෙට් එකක්ම එකතුවෙලා පට්ට කැම්පේන් එකක් ගැහුවා..
    උන් දින්නේ ඒකෙන්..
    එක උන්ගේ දක්ෂකම...
    බොරු කියන්නේ මොකටද හෙන්රිය මේ ගේමට බැහැපු විදිහට ඌ එක්තරා විදිහකට මේක දිනන්නම ඕන..
    කාටවත් දැන් ඇගිල්ල දික් කරන්න එපා මචං.. මට තේරෙනවා උඹත් අපිත් එක්ක මැරීගෙන මහන්සි වෙච්ච එකෙක් වෙන්නම ඕනේ කියල..
    නමුත් අවසානයේ අපි පැරදුණා... එක අපි මැදහත් සිතින් භාරගමු මචං..
    එකයි දැන් වෙන්න ඕනේ...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හරිනන් මේවගේ ත්‍රෙඩ් දාන්න ඕනේ අපි..මොකද අපි තමයි ගොඩක් මහන්සි වුනේ අපේ පිල දිනවන්න..ඒත් අපි අපේ වැරැද්ද නිසා පරාද වුනා කියලා පරාජය නිහතමානීව බාර අරගෙන ඒ ගැන දොස් කියන්න ඕනේ අයටවත් කිසිම දොසක් නොකියා පාඩුවේ ඉන්නවා..මම හිතන්නේ තමන්ගේ ඔර්ජිනල් එකවුන්ට් එකෙන් ඇවිත් තමන්ට අසාධාරණයක් වුනානන් ඒ ගැන කෙලින්ම කියාගන්න බැරි කොන්ද පණ නැති කෙනෙක්ගේ ත්‍රෙඩ් එකක් මේ තරන් ගණන් ගන්න ඕනේ නෑ..
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    den Henry L ge team ekatane apith support kale..

    apita kiyapanko Henry L kandayame ayata monahari hambunada Kamba edala? :rofl::rolleyes:

    monahari thanathuru? salli? presents? kello?:P ehemath nethnam amuthu piligenimak? hambunada?

    nehene?:rofl:

    ithin ahawal dekatada me KPZ peththe kenek ( ehema wenna ethine? thread eka dapu kena?) mechchara me online karapu event ekakata berihandenne? wena wedak nedda? :rofl:

    oniwata wada oluwata aran weda karanna giyama oka thamayi wenne..:D onna promotion ekak wage lebunanam e gena katha karanna oni sadarana asadaranakam gena...

    me mona mala ilawwakatada me ke gahanne?:rofl:

    lejjawe pana yanawa mewa dekkama..:D

    boruwai wanchawailu..kumanthrana kalalu..ane manda ban..umbala mona lokeda inne?:D

    :yes::yes::yes:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,315
    2,604
    113
    Colombo
    උබට හිතනවා නම් මෙතන වංචාවක් ගියා කියලා, අපි මේක හොයමු ඕනේ නම්, gt ටත් කියන්න එන්න කියලා.
    පොඩියට කමිටුවක් වගේ හදමු. මමත් ලෑස්තියි මේකට.
    Ayyo bn mona kamituda ? Kauru paradunath me wage thread aniwa yanawane. Anika me fake ekakin daapu post dont care mode damma nam iwarai.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    අපි වෙසක් එකටත් කඹ අදිමු. නාඩ ඉදින් මචන්
     
    KabaHoru

    Banned
    Apr 17, 2015
    14
    1
    0
    මේකටත් දෙයක් කියන්න ඕනේ. මේක සම්පූර්නයෙන්ම වැරදියි.

    1. මුල 6 තෝරන කොට අපි නායකයන්ට අවස්ථාව දුන්නා තමන් කැමති 6 දෙනා තෝරගන්න.
    ඒකේ කට්ටිය ජනප්‍රිය හෝ නැතා ඒක අපිට අදාළ නෑ මොකද ඒක තෝරගත්තේ නායකයන් නිසා. KPZ ට තිබුනා එයා තෝරගත්ත කට්ටියට වඩා ටිකක් හොද කට්ටියක් තෝරගන්න තමන්ගේ පිළ හොද නැත්නම්. ඒක අපේ වැරැද්දක් නෙවෙයි නේ.
    2. ඒක වැරදියි KPZ ගේ පැත්තේ මේකේ ජනප්‍රියම සහා support එක වැඩිම රත්තරං හිටියා, රත්තරං කියන්නේ මේකේ හැමෝටම වඩා ජනප්‍රිය කෙනෙක්, සෑහෙන කොටසකට උදව් කරලා තියෙනවා, සෑහෙන්න යාළුවෝ ඉන්නවා. ඊට පස්සේ Mr Tom, Ereshaz77, thanujaka, ashmi, chmaali2009 මේ කට්ටිය මේකේ ජනප්‍රිය නැද්ද?
    හෙන්රිගේ පිළෙන් මේකට විරෝධය පළකරනකොට.
    ඉස්සෙල්ලම Henry L ට හොදම 6 දෙනෙක් තොරගන්න ඇරලා ඊට පස්සේ එක නිතියක් කලා. එතකොට KPZට තොරගන්න උනේ ඉතුරු කට්ටියගෙන්.හොරකම වහන්න රත්තරංව දුන්නා :lol::lol::lol:
    රත්තරං සපොට් කරන්න වත් ආවේ නැහැ . ඊට අමතරව අපේ පැත්තේ හිටිය සාමාජිකාවාන්ට පෞද්ගලික මට්ටමේ අපහාස කරලා එලවන්න හැදුවා. ඕන වැරැද්දක් කරන්න දිලා සංවිධායකයෝ කට වහගෙන හිටියා. උබලගේ Henry L දිනනකම්ම
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මේ කඹේ මොනව බෙදාගන්න බැරි හින්දද රණ්ඩු වෙන්නෙ :lol:
    අවුරුද්දට කඹේ ඇදල හැමෝම විනෝද වුනා, ඒක එතනින් ඉවරයි :rofl:
    මොනවහරි කියන්න තියනව නම් ෆේක් වලින් නැතුව, real ID එකෙන් ඇවිත් කෙලින් කථා කරන්න :)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මොකද කියන්නේ පරික්ෂණ කමිටුවක් හදමුද? වංචාවල් තියෙනවා නම් ඒවා ඔක්කොම හොයමු.
    අපි හෙන්රිට support කරා නම් ඒවායේ PM ඇති නේ? ඒව gt ට බලන්න කියන්න, අපි හෙන්රිගෙන් පගාව ගත්තා ඒවායේ සාක්ෂී තියෙන්න ඕනනේ PM වල? gt ට කියන්න ඒවා ඔක්කොම හොයන්න කියලා. හැබැයි එහෙම තිබ්බේ නැත්නම් උබම ඇවිත් ප්‍රසිද්ධියේ හැමෝගෙන්ම සමාව ගන්න ඕනේ මඩ ගහපු එකට.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මුලින්ම කියන්න ඕනි මේ KPZ වත් එයාලගේ ටීම් එකේ කෙනක් වත් කියල මම නම් හිතන්නේ නැහැ. මම හිතන්නේ මේ තරගයට සහභාගී වෙච්ච කෙනෙක් නෙමයි. තරගය මුල ඉදලම තියනවට අකමැති පිරිසක් හිටිය. තරගය අතරමැද යනකොට රේප් කපල කොටවන්න හැදුව. අපි kpzට සපෝට් කරනවා කියල තිබුන. දැන් තරගය එවර වෙලා අපි සමගියෙන් සතුටින් ඉන්න එකට අකමැත්තෙන් ආයිත් කොටවන්න හදනවා. ඕවට අහුවෙන්නේ නැතුව හැමෝම සාමකාමිව සහෝදරත්වයෙන් ඉන්න. වෙන් කියන්න දෙයක් නැහැ හැමෝම වැඩිහිටි ලමයිනේද මේකේ. එතින් පොඩි ළමයි වගේ හැසිරෙන්න එපා.​
     
    Last edited:

    KabaHoru

    Banned
    Apr 17, 2015
    14
    1
    0
    ඕකනේ බං කලින්ම කිව්වේ...
    වැටත් නියරත් ගොයම් කෑවට පස්සේ අනිත් කතා හැම එකක්ම අනවශ්‍යයි...
    මටත් කමක් නැහැ කඹේ ලොකු නැහැ මචං. එත් හරි සාධාරණව දින්නා වගේ කට්ටිය ලොකු ටොක්ස් දෙන එකයි ඉවසන්න බැරි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඉස්සෙල්ලම Henry L ට හොදම 6 දෙනෙක් තොරගන්න ඇරලා ඊට පස්සේ එක නිතියක් කලා. එතකොට KPZට තොරගන්න උනේ ඉතුරු කට්ටියගෙන්.හොරකම වහන්න රත්තරංව දුන්නා :lol::lol::lol:
    රත්තරං සපොට් කරන්න වත් ආවේ නැහැ . ඊට අමතරව අපේ පැත්තේ හිටිය සාමාජිකාවාන්ට පෞද්ගලික මට්ටමේ අපහාස කරලා එලවන්න හැදුවා. ඕන වැරැද්දක් කරන්න දිලා සංවිධායකයෝ කට වහගෙන හිටියා. උබලගේ Henry L දිනනකම්ම

    අපිට ඒකට කරන්න දෙයක් නෑ, මට මතකයි KPZ online ආවේත් අන්තිම මොහොතේ.
    ඌ දැනගන්න ඕනේ online කලින්ම එන්න. හෙන්රියා එහෙම නෙවෙයි මේකේමයි හිටියේ, KPZ තරගයට වැඩියේ ආවේත් නැද්ද කොහේද.

    6 දෙනා තෝරගන්න එක අපි කලින්ම දැම්මා ඒක තරගය දා දාපු එකක් නෙවෙයි. ඊට කලින් දාපු එකක්. මේක හෙන්රි තමයි propose කරේ ඒක ඇත්ත, නමුත් KPZ මේකට විරෝධයක් දැක්වුවේ නෑනේ? දැක්වුවා නම් අයින් කරනවා. අපි විරෝධයක් ආපු හැම නීතියම අයින් කරා. අයින් කරලා ඒව සංශෝධනය කරා. මම මගේ thread එකේ හැමෝම කියපු ඒව සැලකිල්ලට ගත්තා, අරගෙන තමයි rules දැම්මේ.
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,315
    2,604
    113
    Colombo
    මුලින්ම කියන්න ඕනි මේ KPZ වත් එයාලගේ ටීම් එකේ කෙනක් වත් කියල මම නම් හිතන්නේ නැහැ. මම හිතන්නේ මේ තරගයට සහභාගී වෙච්ච කෙනෙක් නෙමයි. තරගය මුල ඉදලම තියනවට අකමැති පිරිසක් හිටිය. තරගය අතරමැද යනකොට රේප් කපල කොටවන්න හැදුව. අපි kpzට සපෝට් කරනවා කියල තිබුන. දැන් තරගය එවර වෙලා අපි සමගියෙන් සතුටින් ඉන්න එකට අකමැත්තෙන් ආයිත් කොටවන්න හදනවා. ඕවට අහුවෙන්නේ නැතුව හැමෝම සාමකාමිව සහෝදරත්වයෙන් ඉන්න. වෙන් කියන්න දෙයක් නැහැ හැමෝම වැඩිහිටි ලමයිනේද මේකේ. එතින් පොඩි ළමයි වගේ හැසිරෙන්න එපා.​

    ඔව් මේකෙ ඉන්නව කට්ටිය දෙකට බෙදිලා මරාගන්නවට කැමති මානසික අසහනකාරයො ටිකක්. එහෙම එකෙක්ගෙ වැඩක් මේක
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අපිට ඒකට කරන්න දෙයක් නෑ, මට මතකයි KPZ online ආවේත් අන්තිම මොහොතේ.
    ඌ දැනගන්න ඕනේ online කලින්ම එන්න. හෙන්රියා එහෙම නෙවෙයි මේකේමයි හිටියේ, KPZ තරගයට වැඩියේ ආවේත් නැද්ද කොහේද.

    6 දෙනා තෝරගන්න එක අපි කලින්ම දැම්මා ඒක තරගය දා දාපු එකක් නෙවෙයි. ඊට කලින් දාපු එකක්. මේක හෙන්රි තමයි propose කරේ ඒක ඇත්ත, නමුත් KPZ මේකට විරෝධයක් දැක්වුවේ නෑනේ? දැක්වුවා නම් අයින් කරනවා. අපි විරෝධයක් ආපු හැම නීතියම අයින් කරා. අයින් කරලා ඒව සංශෝධනය කරා. මම මගේ thread එකේ හැමෝම කියපු ඒව සැලකිල්ලට ගත්තා, අරගෙන තමයි rules දැම්මේ.

    උත්තර දෙන්න එපා මචං.
     
    හැබැයි කොහොම වුනත් ඔයාලට වගකීමක් තිබ්බා අපිට අපහාස කරලා ත්‍රෙඩ් දාද්දි ඒවෙනුවෙන් විරුද්ධ වෙන්න..තරඟය ඉවර වුනාට පස්සේ ඒ ත්‍රෙඩ් දාපු කෙනාව බෑන් කරලා තිබ්බේ..