ලංකාවේ නවතම වීඩියෝ ක්රීඩාව Buy Now!
Complex Roots Assault
DRS Presents අපගේ නවතම වීඩියෝ ක්රීඩාව Complex Roots Assault අද දින සිට $4.99ක මුදලකට අලෙවි කිරීම ආරම්භ කරන ලදි. මෙය First Person Shooter වීඩියෝ ක්රීඩාවක් වේ. වින්ඩෝස්, ලිනක්ස් සහ මැක් ඕ එස් යන වේදිකා 3 සඳහාම නිර්මාණය කර ඇත.
මෙම ක්රීඩාවේ ත්රාස්ය ජනක ලෙස නිර්මාණය කල තැති ගැන්වෙන සුලු අවස්ථා බොහොමයක් අන්තර්ගත වේ. මෙහි ග්රැෆික්ස් ද නවීනතම පරිගණක ක්රීඩා වල දක්නට ලැබෙන පරිදි ඉතා උසස් මට්ටමේ පවතී. ගේම් එකේ වීඩියෝ දර්ශන හා screenshots පහත දැක්වේ.
මේ ලින්ක් එකෙන් ඔබට ගේම් එක $4.99 කට online මිලදී ගත හැක. (Credit Card)
http://www.desura.com/games/complex-roots-assault
Dialog ez cash වලින්ද මෙම ක්රීඩාව මිලදී ගත හැක. ඒ සඳහා [email protected] ලිපිනයට ඊ මේල් එකක් මගින් ඉල්ලිමක් කරන්න. (ez cash හරහා මිලදී ගන්නා අයට රු. 160ක වට්ටමක් සහිතව රු. 500/= ක මුදලකට ක්රීඩාව මිලදී ගත හැක.)
ඔබ ක්රීඩාව මිලදී ගැනීම අපට කරන විශාල දිරි ගැන්වීමක් ලෙස අප සලකමු.
System Requirements
Operating System: Windows® XP , Windows Vista® ,
Windows® 7 or Windows® 8
Processor: Intel® Core® i5 @ 3.2GHz or equivalent,
RAM: 4 GB
Video card: 1GB DirectX® 11 compliant card with Shader Model
3.0 or higher.
NVidia™ GeForce GTX 460 or equivalent.
බලන අය බම්ප් එකක් දාල යන්න අමතක කරන්න එපා.

Last edited: