ලංකාවේ නවතම වීඩියෝ ක්‍රීඩාව Buy Now!

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
ලංකාවේ නවතම වීඩියෝ ක්‍රීඩාව Buy Now!

Complex Roots Assault

DRS Presents අපගේ නවතම වීඩියෝ ක්‍රීඩාව Complex Roots Assault අද දින සිට $4.99ක මුදලකට අලෙවි කිරීම ආරම්භ කරන ලදි. මෙය First Person Shooter වීඩියෝ ක්‍රීඩාවක් වේ. වින්ඩෝස්, ලිනක්ස් සහ මැක් ඕ එස් යන වේදිකා 3 සඳහාම නිර්මාණය කර ඇත.

මෙම ක්‍රීඩාවේ ත්‍රාස්‍ය ජනක ලෙස නිර්මාණය කල තැති ගැන්වෙන සුලු අවස්ථා බොහොමයක් අන්තර්ගත වේ. මෙහි ග්‍රැෆික්ස් ද නවීනතම පරිගණක ක්‍රීඩා වල දක්නට ලැබෙන පරිදි ඉතා උසස් මට්ටමේ පවතී. ගේම් එකේ වීඩියෝ දර්ශන හා screenshots පහත දැක්වේ.









12.jpg


11.jpg


13.jpg


14.jpg


15.jpg


17.jpg


19.jpg


මේ ලින්ක් එකෙන් ඔබට ගේම් එක $4.99 කට online මිලදී ගත හැක. (Credit Card)
http://www.desura.com/games/complex-roots-assault

Dialog ez cash වලින්ද මෙම ක්‍රීඩාව මිලදී ගත හැක. ඒ සඳහා [email protected] ලිපිනයට ඊ මේල් එකක් මගින් ඉල්ලිමක් කරන්න. (ez cash හරහා මිලදී ගන්නා අයට රු. 160ක වට්ටමක් සහිතව රු. 500/= ක මුදලකට ක්‍රීඩාව මිලදී ගත හැක.)

ඔබ ක්‍රීඩාව මිලදී ගැනීම අපට කරන විශාල දිරි ගැන්වීමක් ලෙස අප සලකමු.



System Requirements


Operating System: Windows® XP , Windows Vista® ,
Windows® 7 or Windows® 8
Processor: Intel® Core® i5 @ 3.2GHz or equivalent,

RAM: 4 GB
Video card: 1GB DirectX® 11 compliant card with Shader Model
3.0 or higher.
NVidia™ GeForce GTX 460 or equivalent.


බලන අය බම්ප් එකක් දාල යන්න අමතක කරන්න එපා.
 
Last edited:

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
4.99 hamba wena setup eka machan OS X and windows dekama wada da? nathnam dekata wena wenama 4.99 gaane denna onada?

නෑ. $4.99 හරි ez cash වලින් රු. 500/= හරි ගෙව්වාම වින්ඩෝස්, මැක් ඕ එස්, ලිනක්ස් version 3 ම හම්බෙනව.
 
  • Like
Reactions: ^Buddhika^

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    නෑ. $4.99 හරි ez cash වලින් රු. 500/= හරි ගෙව්වාම වින්ඩෝස්, මැක් ඕ එස්, ලිනක්ස් version 3 ම හම්බෙනව.

    maxa aniwa support ekak hatiyata gannawa. ada raata gihilla dannam PC eke