සොෆ්ට්ලොජික් කෝල් එකක් දීලා අහපන්.උන් ගානට කියනවා.
Ok thnx mcn
සොෆ්ට්ලොජික් කෝල් එකක් දීලා අහපන්.උන් ගානට කියනවා.
බින්දු;18198784 said:mama nethi tikata uya wena kollo passe giye nae neda?![]()
watuna 
එහෙමදA. සිරියා;18202736 said:Wenama ganna thiyanawa machan phone kada wala. Button ekath thiyana eka ganin. Me Softlogic eken dena eka nam chora ekak..

eka ganna kramayak nadda bnz???Win 8.1 thiyana tab walata win 10 denawada bn?
mage athin office wal thina sample slidesow (powerpoint sample doc) eka delete unaeka ganna kramayak nadda bnz???
මචංල දියල්ලකො හොඳ ලොක් එකක් මැසේජ් වලටයි අනිත් ඇප්ස් වලටයි දාන්න පුලුවං
මැසේජින් වලට හයික් යුස් කරපන්.කන්වර්සේශන් වලට පාස් වර්ඩ් දාන්න පුලුවන්.
http://www.windowsphone.com/en-in/store/app/hike-messenger/b4703e38-092f-4144-826a-3e3d41f50714
ඇප්ස් මේකෙන් ලොක් කරහන්.
http://www.windowsphone.com/en-in/store/app/app-locker/ab34b368-1c7d-448d-b849-4d9dc654de4f

..වින්ඩෝස් වලට ඇප් ලොකර් නැහැ තවම . මේ ඇප් ලොකර් එකෙන් ලොක් වෙන්නේ ටයිල් එකට එන ෂෝර්ට් කට් එක විතරයි.. නොර්මල් විදියට ඇප් එක ඕපන් කලොත් මොන පාස්වර්ඩ් එකක්වත් අහන්නේ නැහැ ලස්සනට ඕපන් වෙනවා..වින්ඩෝස් වලට ඇප් ලොකර් නැහැ තවම .