අයුක්තියට එරෙහි වූ මෙක්සිකන් මිනීමරුවා

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
අයුක්තියට එරෙහි වූ මෙක්සිකන් මිනීමරුවා

Pedrinho Matador යනු තමන්ට සිදු වූ අසාධාරණකම් වෙනුවෙන් මිනිසුන් සියයකට ආසන්න සංඛ්‍යාවක් ඝාතනය කලත් මෙක්සිකානු ජනතා ප්‍රසාදයට පත්වූ serial killer ගණයට අයත් මිනීමරුවෙකි..
Pedrinho_Matador.jpg


මවගේ කුසේ සිටියදී පියා විසින් මවට කල පහරදීම් නිසා බිඳුණු හිස්කබලකින් යුක්තව උපත ලද මොහු වයස 13 දී තම වැඩිමහලු සහෝදරයා හා ඇතිවුනු ගැටුමකදී ඔහුව උක් දඩු තලන යන්ත්‍රයක් තුලට තල්ලු කර පලමු මනුෂ්‍ය ඝාතනය සිදු කරන ලදී.

Excelsiorx.jpg


ඉන්පසු වයස14 දී තම පියාව රැකියාවෙන් පහකල උප නගරාධිපතිවරයාව සහ තම පාසලේ කුස්සියෙන් කෑම හොරකම් කල බවට තමාව අල්ලාගත් පාසල් මුරකරුවාද ඝාතනය කලේය..(පාසල් මුරකරු විසින් හොරකම සිදුකර මොහුව අල්ලාගත් වරදට මෙය සිදු කල බව පසුව හෙලි විය )
පසුව මොහුව සාවු පාවුලෝ වල ලමා රක්ෂණ ආයතනයකට යොමු කල අතර එහිදී හොරකම් මංකොල්ලකෑම් සිදු කල ඔහු ඔහුගේ පෙම්වතිය ලෙස මරියා නමැත්තිය හා එක්වූ අතර එහි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මරා දමා පැන ගියේය. පසුව යම් කලි සාමාජිකයන් පිරිසක් විසින් මරියා දූෂණය කොට මරා දමන ලද අතර එහි පලිය ගැනීමට ඔහු එම කල්ලියේ දස දෙනෙකු වද දී මරා දමන ලද අතර තවත් පස් දෙනෙකුට පමන බරපතල තුවාල සිදු කරන ලදි..මේ වන විට ඔහුගේ වයස අවුරුදු 18ක් විය.

(සමා වෙන්න. මේවාගේ පිංතූර දාන්න බෑ..ඕන අය Pedrinho Matador victims කියලා search කරන්න! )

hqdefault.jpg


එම වරදට බන්ධනාගාර ගත කර සිටියදී තම පියා විසින් ඔහුගේ මව ඝාතනය කොට එම බන්ධනාගාරයේම රඳවා ඇති අතර එහිදී ඔහු තම පියාව මරා හදවත එලියට ගෙන කොටසක් ආහාරයට ගෙන ඇත .:eek::eek:

00f28cb116bd_sf_1.jpg




ඔහු 1973 මැයි 24 වනදා අත්අඩංගුවට ගන්නා විට තම පියාද ඇතුලත්ව ඔහු විසින් මනුෂ්‍ය ඝාතන 47ක් සිදු කර ඇති බවට හෙලි විය..නමුත් ඔහු පසුව මනුෂ්‍ය ඝාතන 100ක් සිදු කල බවට පාපෝච්චාරණය කලද තවමත් හෙලි වී ඇත්තේ ඉන් 71ක් පමණි. :eek:

b27f9141f18c272181eb19bb00b48d45.jpg


මෙක්සිකානු නීතියට අනුව පුද්ගලයකුට වරකට වසර 30කට වඩා සිර දඬුවම් නියම කල නොහැකි වූවද 2003 වසරේදී ඔහුට වසර 126ක සිර දඬුවම් නියම විය..පසුව සිරගෙය තුලදීද කල මිනීමැරුම් හේතුවෙන් වසර 400ක් දක්වා වාර්තාගත සිර දඬුවම් නියම විය.:oo:

නමුත් යම් යම් හේතූන් මත 2007 අප්‍රේල් මස 24 වන දින ඔහු නිදහස් කරන ලදී..:rofl:

8e0cc7fdcde1c728206af848affe5ccd.jpg


නමුත් නැවත වරක් 2011 වසරේ සැප්තැම්බර් 15 වැනි දින සැන්ටා කැතරිනා වෙරලාසන්න නිවසක පිරිසිදුකරන්නෙකු ලෙස සේවයේ යෙදී සිටියදී අත්අඩංගුවට පත් විය..ඒ උද්ඝෝෂණ වල යෙදීම හා පොලිසියට සාවද්‍ය තොරතුරු සැපයීම හේතුවෙනි..කෙසේ වෙතත් බ්‍රසීල ජනතාව භීතියට පත් කල කාන්තාවන් 11ක් දූෂණය කර මරා දැමූ park maniac වැනි මිනීමරුවන් රාශියකගේ ජීවිත බිලිගත් හේතුවෙන් මෙම ලිට්ල් පීටර් නම් අන්වර්ථ නාමය ලත් අද්විතීය මිනීමරුවා තවමත් බ්‍රසීල ජනතා ප්‍රසාදය ලබයි..

(සෑහෙන්න මහන්සි වුනා ටයිප් කරන්න..අනිත් අයටත් බලන්න බම්ප් එකක්වත් දාගෙන යන්න!!):)
 

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    බම්ප්..
    ජනතා ප්‍රසාදය මක්කොරන්නද බන් පියාවත් මරපු එකාට ආයේ කවදාවත් මිනිහෙක් වෙලා උපදින්නවත් වෙන්නේ නෑනේ :no::no::no:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    බම්ප්..
    ජනතා ප්‍රසාදය මක්කොරන්නද බන් පියාවත් මරපු එකාට ආයේ කවදාවත් මිනිහෙක් වෙලා උපදින්නවත් වෙන්නේ නෑනේ :no::no::no:

    :lol::lol::lol::rofl:
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    බම්ප්..
    ජනතා ප්‍රසාදය මක්කොරන්නද බන් පියාවත් මරපු එකාට ආයේ කවදාවත් මිනිහෙක් වෙලා උපදින්නවත් වෙන්නේ නෑනේ :no::no::no:

    අනේ මංදා බං මෙක්සිකෝව දැන් සිරියාවට වඩා අන්තයි..හැමදාම ගෑනු පිරිමි මිනී මැරුම්..ඒ රටේම හැටිද කොහෙද:oo:
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මොන මහන්සියක්ද යකො මෙ ටික ටයිප් කරල :angry:
    මෙවනෙ උබ ඉල්ලන්නෙ ?:rofl::rofl:
    ඔන්න දුන්න
    :yes:

    +5
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    මොන මහන්සියක්ද යකො මෙ ටික ටයිප් කරල :angry:
    මෙවනෙ උබ ඉල්ලන්නෙ ?:rofl::rofl:
    ඔන්න දුන්න
    :yes:

    +5


    :lol::lol: තැන්ක්ස්..
    මම සනීප නැතුව මේ ටිකේ ගෙදර ඉන්නේ මචං ඒකයි මහන්සි කිව්වේ..
    කොහොමත් තවත් ත්‍රෙඩ් ටිකක් දානවා අද හෙටම..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අපේ කුල කසුන් වගේ පොරක් තමයි
    අයුක්තියට අසදරණය එරෙහිව
    ත්‍රෙඩ් දාපු