ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    http://www.elakiri.com/forum/showthread.php?t=1672247

    pissu uttekge wadak.... ubalath balapalla dan elakiri eke nama kawe kawda kiyala :lol:

    උබ තමයි එලකිරිය සවුත්තු කරලා තියෙන්නේ. සීනියර්ලා එක්ක කටයුතු කරන විදියයි , අලුතින් එන උන් එක්ක කටයුතු කරන විදියයි වෙනස්. බල්ලා උනත් අදුරන උන්ට බුරන්නෑ ,
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    server eke nadayo, yaluwo katha na ban... hamotama ekai... matath Senior Member, junior Member kiyala na.... meke inne montisori yana un nemeine.... loke kisima server ekaka IP spam karanna ba....waradda therum ganin.... ube witharak neme permenet ban une mama godak unwa permenet ban kala ip spam kala nisa.... thamange mahansiyen server eka udata ganin... balahan mama kohewath elakiri eke ip eka dala thiyenawada kiyala?.... :dull:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ

    උඹ මෙහෙම කිවුවට කරන්නේ නැහැ බන්. මම දවස් 2ක් උඹට බැන්න කියල මාව ban කල. මම දැක්ක දවසක් එකෙක් උඹේ අම්මට බනිනවා උඹ උව මැරුව කියල. උඹ හිනා වෙලා නිකන් හිටිය. උඹල අපිට විතරයි නීති ක්‍රියාත්මක කරන්නේ බන්. :(:( මට උඹත් එක්ක පුද්ගලික තරහක් නැ මචන්. :):) දැන් මේක කිවුවයි කියල මාව permanent ban කරන්නෙපා හොඳේ :sorry::sorry::sorry:
     
    boru danna epa ban.... adminlata baninakota ban karnawa nam ammta banina ekata inna deida
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,798
    6,362
    113
    අපි නම් gta v ගහනව..
    පැත්ත පලාතෙ ආවේ නෑ දවස් දෙකකින්

    ඔයත් යන්න ගිහිං gta v ගහන්න

    mamath hoda HD screenshot tikakui game play tikakui youtube eken download karala baluwa. apita echchra thamai :sorry::sorry: