වැරදිනම් නිවැරදි කරන්න

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
වැරදිනම් නිවැරදි කරන්න

දින 100 ඉවර වෙන්නේ කවදාටද යන්න ගැන බොහෝ දෙනා අතර නිශ්චිත අදහසක් නැති බවයි පෙනී යන්නේ. මෙන්න මගේ අදහස. වැරදිනම් නිවැරදි කරන්න.
දින 100 ආරම්භ වෙන්නේ ජනාධිපතිවරණය පැවැත්වුණ ජනවාරි 8 දායින් හෝ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ආපු ජනවරි 9 පාන්දරින් නෙමෙයි. සිරිසේන දිවුරුම් දුන් ජනවාරි 9 සවස 6.21 ටයි. නැකතට තමයි වැඩ ඇරඹුවේ.
ජනවාරි 9 සවස 6.21 සිට ජනවාරි 31 සවස 6.21 ට දින = 22
ජනවාරි 31 සවස 6.21 සිට පෙබරවාරි 28 සවස 6.21 ට දින = 28
පෙබරවාරි 28 සවස 6.21 සිට මාර්තු 31 සවස 6.21 ට දින = 31
මාර්තු 31 සවස 6.21 සිට අප්‍රියෙල් 19 සවස 6.21 ට දින = 19
දින එකතුව (22+28+31+19) = 100

ඒ අනුව දින 100 අවසන් වන්නේ අප්‍රියෙල් 19 ඉරිදා සවස 6.21 ටයි.

දින 100 ත් 19 හවසින් ඉවරයි. අල්ලපු හොරෙක් නෑ. මෙගාඩීල් අහුවුණෙත් නෑ.
මහින්දව ඇරෙස්ට් කරන්න බයනම් අඩුම තරමින් විමල් වවත් ඇරෙස්ට් කරන්න තිබුණනෙ. ඒත් ඒකවත් හරි ගියේ නෑ. හේතුව තමයි ඒ කවුරුවත් සත පහක්වත් වන්චා කරලා නෑ. ඒක තමයි සක්කිලි පොයියන්ට දිරවන්නේ නැති තිත්තම තිත්ත ඇත්ත.
සක්කිලි පොයියො ටික මේ ත්‍රෙඩ් එකේ ආයිත් හොරා හොරා හොරා මන්තරේ කියවමින් කොමෙන්ට් කරලා චාටර් වෙන්න එන්නේ නැතිව ඔය හොරකම් කළා කියන උදවියට එරෙහිව උසාවියේ නඩු දාපල්ලා. උන් එහෙම කරන්නේ නෑ. හේතුව තමා නඩු දාන්න කිසිම නීත්‍යානුකූල හේතුවක් උන්ට නෑ. අනික බල්ලන්ට පඩි ගෙවන්නේ බුරන්න මිසක් නඩු දාන්න නොවෙයිනේ.
මෙගා ඩීල් හෙළිකරලා දඬුවම් කරන්න ආපු යහපාලනේ නිසා මහබැංකු වංචාවෙන් විතරක් ජාතික ධනය බිලියන 400 ක් කපෝතියි. ඊළඟ ආණ්ඩුව පත් වෙලා මුල් මාසෙ ඇතුළතදිම, රණවිරුවන් පාවා දුන් එකාට ලැබුණා වගේම සක්කිලි පොයියන්ට නිසි දඬුවම් ලැබේවි.
11148690_382090365307872_3659161107020828359_n.jpg
 
Last edited:

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අම්මෝ උයානම් පට්ටයි.:shocked: කවුද උයාට ඕව කීලදුන්නෙ.? :lol::rofl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අවුරුද්දේ ඉතුරු උන කොන්ඩ කැවුමක් කාලා නිදාගනින් බන්
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    දැන් ඉතින් අපිට මොකද්ද කරන්න කියන්නේ බුලත් කොලේ අනාථ හිපාටුවෝ රැලනේ
    ආණ්ඩුව විසුරුවා හරින්න දෙන්නේ නැත්තේ ..


    හා හා දැන්නේ මතකක් උනේ:lol::lol: උබ බුලත් කොලේ නෙවේ මහින්දගේ පාරට නැමුණු අතු පක්ෂයේ පොරක් නේ ..:lol:
    මේ දවස් වල බැහැලාම අනාථයෝ එකතු කරනවා කියලා ආරංචි ..:rofl:
    පාර්ලිමේන්තු ආවාත් පුතෝ තුනෙන් 2ක ගන්න නම් කවදාවත් බැරිය මහින්දට අගමැතිවිමටනම් කොහෙත්ම බැරිය .. :)

    දැන් දින 100ක් ගැන කතාකරනවා ලැජ්ජා නැතුව ,මුලින් මහින්දට පක්‍ෂයක් අටගන්න උපදෙස් දීපන් හාමුදුරු වරුන්ගේ සියුරු පොටේ එල්ලිලා රගන්නේ නැතුව ..:(
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ඒ කියන්නෙ හෙට.දවස් 100 ගියා කල පකකුත් නෑ ලොල්.ජන්දෙට කලින් කයිය කොහොමද
     
    • Like
    Reactions: kinkon

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    උඹේ ඔය කැල්කිවුලේෂන් එක තමයි අඩුවකට තිබ්බේ. දැන් ඒකත් හරිනෙ. රටේ ප්‍රශ්ණ සේරම විසදුනා.. පුදුම සතුටක් දැනෙන්නේ..නොදකින්..:no::no:
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    11156127_613380275429926_4036792337603688964_n.jpg


    දවස් 100න් සත්තු වත්තක් හදලා ඒ මදැයි. ඔය උඩ ෆොටෝ වල ඉන්න පොන්නයෝ දෙන්නත් කුඩු දෙකක් හදාගෙන ආයේ අප්පුච්චා ආවම හැංගිලා ඉන්න
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඒ කියන්නෙ හෙට.දවස් 100 ගියා කල පකකුත් නෑ ලොල්.ජන්දෙට කලින් කයිය කොහොමද
    පල ඇටිකුකුලෝ යන්නේ .. :lol::lol:
    ගෙදර අම්මාගෙන් හරි ගැනීගෙන් හරි අහපන් ආණ්ඩුවෙන් කරපු දේවල් වලින් ලැබුන සහන ..
    එලියට බැහැලා බලපන් බයික් කාර් පදින උන් ඉන්න සතුට.
    රටේ ප්‍රජාතන්තවාදය ස්ථාපිත වුන නිසා බලපන් අද අල්ලස් කොමිසමට ඇගිල්ලක් ගහන්න බැ මිනිස්සු පිරිලා මහින්ද යුගයේ සිදු වුන දුෂණ සම්බන්දව නිතිය ක්‍රියාත්මක කරවාගන්න ..
    නිතිය පිළිබද අද ජනතාවගේ විශ්වාසය ඇති වෙලා තියෙනවා ..:)
    අද වෙනකොට බලපන් බුලත් කොලේ බුලත් පිරිසිදු සුපිරිසිදුවෙලා :rofl: සතුටු වෙයන් ඒ ගැන .. උබ බුලත් හපේ සාමාජිකයෙක් වශයෙන් ..:lol:
    යකෝ අද රටේ නොමිලේ වයිෆයි භාවිතාකරන කි දෙනෙක්නම් ඉන්නවාද :)
     
    • Like
    Reactions: Executer

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    පල ඇටිකුකුලෝ යන්නේ .. :lol::lol:
    ගෙදර අම්මාගෙන් හරි ගැනීගෙන් හරි අහපන් ආණ්ඩුවෙන් කරපු දේවල් වලින් ලැබුන සහන ..
    එලියට බැහැලා බලපන් බයික් කාර් පදින උන් ඉන්න සතුට.
    රටේ ප්‍රජාතන්තවාදය ස්ථාපිත වුන නිසා බලපන් අද අල්ලස් කොමිසමට ඇගිල්ලක් ගහන්න බැ මිනිස්සු පිරිලා මහින්ද යුගයේ සිදු වුන දුෂණ සම්බන්දව නිතිය ක්‍රියාත්මක කරවාගන්න ..
    නිතිය පිළිබද අද ජනතාවගේ විශ්වාසය ඇති වෙලා තියෙනවා ..:)
    අද වෙනකොට බලපන් බුලත් කොලේ බුලත් පිරිසිදු සුපිරිසිදුවෙලා :rofl: සතුටු වෙයන් ඒ ගැන .. උබ බුලත් හපේ සාමාජිකයෙක් වශයෙන් ..:lol:
    යකෝ අද රටේ නොමිලේ වයිෆයි භාවිතාකරන කි දෙනෙක්නම් ඉන්නවාද :)
    කොත්තමල්ලි වැඩිය පෙවෙන්නෙ නෑ බිජ්ජෝ ආණ්ඩුවෙන් හුත්තක් ලැබුනා :lol: රටේ තිබ්බ ලොකුම ප්‍රශ්නෙ මෙගාබයිට් සීයේ වයිපයි :lol: බොරතෙල් බැරල් එක ඉතිහාසෙ තිබ්බ අඩුම ගානට බැස්සම මාස හයකට කලින් අඩු කරනවා කිව්වා ගාන අඩු කළා උඹලා ඇන්දා අපි ඇන්දේ නෑ :lol: අල්ලස් කොමිසමට ඇඟිලි දෙක දෙක පොනිල් ගහනවා කෝ එක තීන්දුවක් ආවද :lol: ජන්දේ එනකං උඩ පැන පැන හිටපං :)
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    අම්මෝ උයානම් පට්ටයි.:shocked: කවුද උයාට ඕව කීලදුන්නෙ.? :lol::rofl:

    මුට කව්රුත් කියල දෙන්නේ නෑ බන්..මේක මේ දැන් ඌට අව ඊ මේල් එකේ කොපි පේස්ට් එකක් විතරයි..කොටින්ම ඕකවත් දන්නේ නෑ ඌ මේ මොනාද දැම්මේ කියල...:lol::lol::lol:
     
    • Like
    Reactions: LoriyaK

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කොත්තමල්ලි වැඩිය පෙවෙන්නෙ නෑ බිජ්ජෝ ආණ්ඩුවෙන් හුත්තක් ලැබුනා :lol: රටේ තිබ්බ ලොකුම ප්‍රශ්නෙ මෙගාබයිට් සීයේ වයිපයි :lol: බොරතෙල් බැරල් එක ඉතිහාසෙ තිබ්බ අඩුම ගානට බැස්සම මාස හයකට කලින් අඩු කරනවා කිව්වා ගාන අඩු කළා උඹලා ඇන්දා අපි ඇන්දේ නෑ :lol: අල්ලස් කොමිසමට ඇඟිලි දෙක දෙක පොනිල් ගහනවා කෝ එක තීන්දුවක් ආවද :lol: ජන්දේ එනකං උඩ පැන පැන හිටපං :)

    මොනවා කියනවාද මන්දා උබට ඉතින් පැලුණු පු* වෙනුවට හුත්තක් ලැබුනා නම් හොදයිනේ යකෝ :lol:

    උබලාගේ මැද මුල්ලේ මහා හොරා තමයි මේදවස් වල මෙගා බයිට් එක සියුරු කොනේ එල්ලිලා
    රෙවා ගත්ත රෙදි ටික හොදගන්න හදනවා ලැජ්ජයි යකෝ.. අපේ බුදු දහමටත් ලැජ්ජාවක් මිත්‍යා විශ්වාසික කිලිටු (මහින්ද ) චරිත සියුරු කොනේ එල්ලිලා ජනතාව මුලා කරන්න උස්සහා ගැනීම .. :(

    බැසිල් වන ගතවෙලා මහණදම් පුරනවාද? පොර කෝ අරණ්‍ය වාසි වෙලාද ? ඇමරිකාවෙත් නැහැලූ පොර පැනපු පැනිල්ලට මහින්දගේ ජන්ගියත් පැලුනා ඔයි .. :lol:

    රිලා කනවා කියන්නේ ඕවාට තමයි මහින්ද ආණ්ඩුව යකෝ කොත්තමල්ලිවත් අඩු කලේ නැනේ ඉන්දන පැත්තක තියපන් අඩු ගානේ කොත්තමල්ලි වත් අඩුවට දුන්නේ නැති තොපේ ජනයමුලය මැදමුල්ලේ රජ සාටක පවුල ගැන දෙපැත්තෙන්ම අඩපන් ඉතින් ආයෙත් රජ සාටක නාටක වේදිකාවේ විතරයි දකින්න වෙන්නේ ..


    මිත්‍යා විශ්වාසිකයෙක් ගැන උබලා විදින වේදනාව :rofl: