වැරදිනම් නිවැරදි කරන්න
දින 100 ඉවර වෙන්නේ කවදාටද යන්න ගැන බොහෝ දෙනා අතර නිශ්චිත අදහසක් නැති බවයි පෙනී යන්නේ. මෙන්න මගේ අදහස. වැරදිනම් නිවැරදි කරන්න.
දින 100 ආරම්භ වෙන්නේ ජනාධිපතිවරණය පැවැත්වුණ ජනවාරි 8 දායින් හෝ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ආපු ජනවරි 9 පාන්දරින් නෙමෙයි. සිරිසේන දිවුරුම් දුන් ජනවාරි 9 සවස 6.21 ටයි. නැකතට තමයි වැඩ ඇරඹුවේ.
ජනවාරි 9 සවස 6.21 සිට ජනවාරි 31 සවස 6.21 ට දින = 22
ජනවාරි 31 සවස 6.21 සිට පෙබරවාරි 28 සවස 6.21 ට දින = 28
පෙබරවාරි 28 සවස 6.21 සිට මාර්තු 31 සවස 6.21 ට දින = 31
මාර්තු 31 සවස 6.21 සිට අප්‍රියෙල් 19 සවස 6.21 ට දින = 19
දින එකතුව (22+28+31+19) = 100
ඒ අනුව දින 100 අවසන් වන්නේ අප්‍රියෙල් 19 ඉරිදා සවස 6.21 ටයි.
දින 100 ත් 19 හවසින් ඉවරයි. අල්ලපු හොරෙක් නෑ. මෙගාඩීල් අහුවුණෙත් නෑ.
මහින්දව ඇරෙස්ට් කරන්න බයනම් අඩුම තරමින් විමල් වවත් ඇරෙස්ට් කරන්න තිබුණනෙ. ඒත් ඒකවත් හරි ගියේ නෑ. හේතුව තමයි ඒ කවුරුවත් සත පහක්වත් වන්චා කරලා නෑ. ඒක තමයි සක්කිලි පොයියන්ට දිරවන්නේ නැති තිත්තම තිත්ත ඇත්ත.
සක්කිලි පොයියො ටික මේ ත්‍රෙඩ් එකේ ආයිත් හොරා හොරා හොරා මන්තරේ කියවමින් කොමෙන්ට් කරලා චාටර් වෙන්න එන්නේ නැතිව ඔය හොරකම් කළා කියන උදවියට එරෙහිව උසාවියේ නඩු දාපල්ලා. උන් එහෙම කරන්නේ නෑ. හේතුව තමා නඩු දාන්න කිසිම නීත්‍යානුකූල හේතුවක් උන්ට නෑ. අනික බල්ලන්ට පඩි ගෙවන්නේ බුරන්න මිසක් නඩු දාන්න නොවෙයිනේ.
මෙගා ඩීල් හෙළිකරලා දඬුවම් කරන්න ආපු යහපාලනේ නිසා මහබැංකු වංචාවෙන් විතරක් ජාතික ධනය බිලියන 400 ක් කපෝතියි. ඊළඟ ආණ්ඩුව පත් වෙලා මුල් මාසෙ ඇතුළතදිම, රණවිරුවන් පාවා දුන් එකාට ලැබුණා වගේම සක්කිලි පොයියන්ට නිසි දඬුවම් ලැබේවි.

Last edited:

කවුද උයාට ඕව කීලදුන්නෙ.?