ලක්ශ35ට_ වහනයක්

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ලක්ෂ30ත් 35ත් අතර ගන්න පුළුවන් ජීප් & suv මොනාද.?දැනට හිතේ තියෙන්නේ x trail එක....ඒ ඇරෙන්න ඒ ගානට සෙට් වෙන වාහන මොනාද.? පෙට්‍රල් හෝ ඩිසල් උනාට ප්‍රශ්නයක් නැ.. තෙල් කෙරුවාවත් ප්‍රශ්නයක් නැ..... මේකේ රතගාය තියෙන උදවියගෙන් උදව් බලාපොරොත්තු වෙනවා...
    :yes::yes::yes::yes:
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ලක්ෂ30ත් 35ත් අතර ගන්න පුළුවන් ජීප් & suv මොනාද.?දැනට හිතේ තියෙන්නේ x trail එක....ඒ ඇරෙන්න ඒ ගානට සෙට් වෙන වාහන මොනාද.? පෙට්‍රල් හෝ ඩිසල් උනාට ප්‍රශ්නයක් නැ.. තෙල් කෙරුවාවත් ප්‍රශ්නයක් නැ..... මේකේ රතගාය තියෙන උදවියගෙන් උදව් බලාපොරොත්තු වෙනවා...
    :yes::yes::yes::yes:

    Toyota Rush - 2007 - 2008
    Daihatsu Terios ~ 2009

    I recommend the Terios as its pretty cheap but has the same components more or less. Just make sure its not full time 4WD.
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    No worries. BTW make sure to get a vehicle with a 2 DIN dashboard. Some versions came without this. It will be hard for you to fix a navigation system or DVD.

    elzzzzz...thnx for the info..


    honda CR-V
    Rav4

    mona wage year ekak set wei da bn..?


    santa fe hodai da ?

    eke mona wage year da set wenne..? wadiya market ne needa.??

    avanza 1k puluwan

    avanza set wen ne bn


    daily දුවන්නද weekend වගේද මචන්?

    daily wadiya diwenne ne... weekend thamai wadipura diwenne.. fuel allowance hambena nisa fuel nam prashnayak ne...
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කැබ් එකක් ගනින් බන් .. 35 දෙනකොට හොද කන්ඩිෂන් තියෙන එකක් ගන්න පුළුවන් රුෆ් එකත් එක්කම ..
    කාර් කටු කොල්ලොන්ට හරියන්නේ නැ ප්ර්සනල්ටියක් තියෙන වාහනයක් ගන්න සකන්හැන්ඩ් උනත් පස්සේ හොද ගානකට දෙන්න පුළුවන් ..