ලක්ෂ30ත් 35ත් අතර ගන්න පුළුවන් ජීප් & suv මොනාද.?දැනට හිතේ තියෙන්නේ x trail එක....ඒ ඇරෙන්න ඒ ගානට සෙට් වෙන වාහන මොනාද.? පෙට්රල් හෝ ඩිසල් උනාට ප්රශ්නයක් නැ.. තෙල් කෙරුවාවත් ප්රශ්නයක් නැ..... මේකේ රතගාය තියෙන උදවියගෙන් උදව් බලාපොරොත්තු වෙනවා...










