රජ කතාඑව්ව රජකතාද බං ? අපේ ගමේ නපුංසකයෙක් ඉන්නව උගෙ කොන්ද සිරස් කොරියන් කතා වල රජවරුන්ට වඩා
![]()
යකෝ රජෙක් වුනාම මිනීමරන්න ඕනෙ, මරණ දඬුවම දෙන්න ඕනෙ, මිනිස්සුන්ව එල්ලන්න ඕනෙ කොරියන් රජාල ඔය මොනවැයි බං කරන්නෙ ? කනවයි බොනවයි අන්තඃපුරයක් දාං #කනවයි විතරනෙ පෙන්නන්නෙ..![]()
එහෙම බෑ දරුණුවට තියෙන්න ඕනෙ
![]()
දැන් උබ කියන්නෙ ධර්මාශෝක,දේවානම්පියතිස්ස වගේ රජවරු නපුංසකයො කියලද. උබ අර මගුලෙ walking dead බලල තමයි විකෘති වෙලා තියෙන්නෙ. තෝ වත් තව ටික කාලෙකින් සොම්බියෙක් වෙයි. එතකොට මං එන්නම් තොගෙ ඇහැට අලවංගුවක් බස්සන්න.


එව්ව රජකතාද බං ? අපේ ගමේ නපුංසකයෙක් ඉන්නව උගෙ කොන්ද සිරස් කොරියන් කතා වල රජවරුන්ට වඩා
