වැඩසටහන් මතවිමසුම

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    රජ කතා :( එව්ව රජකතාද බං ? අපේ ගමේ නපුංසකයෙක් ඉන්නව උගෙ කොන්ද සිරස් කොරියන් කතා වල රජවරුන්ට වඩා :no: :no:
    යකෝ රජෙක් වුනාම මිනීමරන්න ඕනෙ, මරණ දඬුවම දෙන්න ඕනෙ, මිනිස්සුන්ව එල්ලන්න ඕනෙ කොරියන් රජාල ඔය මොනවැයි බං කරන්නෙ ? කනවයි බොනවයි අන්තඃපුරයක් දාං #කනවයි විතරනෙ පෙන්නන්නෙ.. :no: :no: එහෙම බෑ දරුණුවට තියෙන්න ඕනෙ :no:

    දැන් උබ කියන්නෙ ධර්මාශෝක,දේවානම්පියතිස්ස වගේ රජවරු නපුංසකයො කියලද. උබ අර මගුලෙ walking dead බලල තමයි විකෘති වෙලා තියෙන්නෙ. තෝ වත් තව ටික කාලෙකින් සොම්බියෙක් වෙයි. එතකොට මං එන්නම් තොගෙ ඇහැට අලවංගුවක් බස්සන්න. :lol::rofl:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    දැන් උබ කියන්නෙ ධර්මාශෝක,දේවානම්පියතිස්ස වගේ රජවරු නපුංසකයො කියලද. උබ අර මගුලෙ walking dead බලල තමයි විකෘති වෙලා තියෙන්නෙ. තෝ වත් තව ටික කාලෙකින් සොම්බියෙක් වෙයි. එතකොට මං එන්නම් තොගෙ ඇහැට අලවංගුවක් බස්සන්න. :lol::rofl:

    ධර්මාශෝක නෑ.. ඌ ඕනෙ තරම් මිනීමරල තියේ :yes: :yes: :yes:
    මං කියන්නෑ රජෙක් වුනාම මිනීමරන්න ඕනෙ කියල :D
    මං කියන්නෙ යකෝ රජෙක් වුනාම රජෙක් වගේ පෞරුෂයක් තියෙන්න එපෑ නැලවිලා හරියනවයැ..
    කොරියන් කතා වල රජවරු බබ්බු වගේ නැලවෙනවනෙ.. :no: :no:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    ධර්මාශෝක නෑ.. ඌ ඕනෙ තරම් මිනීමරල තියේ :yes: :yes: :yes:
    මං කියන්නෑ රජෙක් වුනාම මිනීමරන්න ඕනෙ කියල :D
    මං කියන්නෙ යකෝ රජෙක් වුනාම රජෙක් වගේ පෞරුෂයක් තියෙන්න එපෑ නැලවිලා හරියනවයැ..
    කොරියන් කතා වල රජවරු බබ්බු වගේ නැලවෙනවනෙ.. :no: :no:

    ඒ චණ්ඩාශෝක නෙ. :D
    ඇයි යකෝ උබමනෙ කිවුවෙ "යකෝ රජෙක් වුනාම මිනීමරන්න ඕනෙ, මරණ දඬුවම දෙන්න ඕනෙ, මිනිස්සුන්ව එල්ලන්න ඕනෙ" කියලා.
    උබ කියන දේවල් වලින් තේරෙනවා උබ හරියට කොරියන් කතාවක් බලල නෑ කියල. ඕවා කියවනකන් එක සීරියස් එකක් බලපන් බන්. උබටම තේරෙයි.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    1.කාලීන,කාටූන්

    3.ප්‍රවෘත්ති

    4.වාර්තා වැඩසටහන්( ඩිස්කවරි,අපේ රටේ ඉතිහාසය,පුරා විද්‍යාව වගේ දේවල් ගැන වැඩසටහනක් )

    5.සංගීත වැඩසටහනක් (ITN එකේ සංහිඳ වගේ එකක්. පෙරදිග වගේම බටහිර සංගීතය ගැන කතා කරන වැඩසටහනක් )

    7.කච කච ගාන,බොරුවට හිනාවෙන,බාගයක් සිංහල බාගයක් ඉංග්‍රීසි කියවන මල හොන්තු,පොන්සි ඩයල් නැති වැදගත් වැඩසටහන් ටිකක්
    අනිත් එකහැම තිස්සෙම ඇඩ් දාන්නෙ නැති වෙනවනම් හුඟක් හොඳයි.

    8.බොලඳ ටෙලි නාට්‍ය නැතුව හරවත් වින්දනීය වැඩසටහන් ටිකක්
     
    Last edited:

    lochana.asitha

    Junior member
  • Jan 28, 2012
    256
    11
    18
    Home
    tv බලන්න වෙලාවක් නැ බන....news බලනවා sunday හවස cartoon බලවා එචර තමා
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    sudu වැද්දා;18210055 said:
    මට පොඩි වැඩක් සෙට් උනා. උදව්වක් දීපල්ලෙකා්... මේ ප්‍රශ්ණවලට උත්තර දීපන්ෙකා්..
    මාව බේරා ගනින්... අැත්තම දාපල්ලා...
    හැම එකාවම රේප් කරනවා...

    සති අන්තවැඩසටහන්


    1. සවස 6.00 සිට 7.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද?
    2. නැතිනම් එම වේලාවට යන්න සුදුසු වැඩසටහන් වර්ගය (කාටුන්, කාලින, වාර්ථාමය)
    3. සවස 7.00 සිට 8.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද?
    4. සවස 8.00 සිට 9.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද?
    5. සවස 9.00 සිට 10.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද?

    6. සති අන්තෙය්දි ඔබ නැරබිමට කැමති වැඩසටහන් පෙලගැසුම...

    7. ඔබට සිතෙනා පරිදි ලංකාවේ රූපවාහිනි නාලිකා තුලවෙනස්විය යුතු ගුණාංග
    8. අැතුලත් විය යුතු වැඩසටහන් (උදා ලෙස දක්වන්න)

    බලන්න අාස මොන වගේ වැඩසටහන් මොනවද?
    පිටරට වැඩසටහන් උනත් කමක් නෑ.


    1. සවස 6.00 සිට 7.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද? කාටුන් ,විනෝදාත්මක වැඩසටහන් (අපි නොදන්නා ලයිව් වගේ )
    2. නැතිනම් එම වේලාවට යන්න සුදුසු වැඩසටහන් වර්ගය (කාටුන්, කාලින, වාර්ථාමය)කාටුන්,විනෝදාත්මක වැඩසටහන් (දවසෙම මහන්සි වෙලා ඉස්සෙල්ලම ටීවී එක ළඟ ඉඳ ගන්න වෙලාව නිසා මනසට විනෝදයක් ගෙනදෙන වැඩසටහන්
      සවස 7.00 සිට 8.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද?නිවුස්
    3. සවස 8.00 සිට 9.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද?ටෙලි නාට්‍යක් (ගුණාත්මක එකක්.දැන් පෙන්නන කොරියන් ඉන්දියන් ඒවා නෙමෙයි )
    4. සවස 9.00 සිට 10.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද?
      දේශපාලන විවාද වැඩසටහනක් හෝ පරණ ක්‍රිකට් මැච් එකක හයිලයිට්ස්
    5. සති අන්තෙය්දි ඔබ නැරබිමට කැමති වැඩසටහන් පෙලගැසුම...
    6. ඔබට සිතෙනා පරිදි ලංකාවේ රූපවාහිනි නාලිකා තුලවෙනස්විය යුතු ගුණාංග
    7. අැතුලත් විය යුතු වැඩසටහන් (උදා ලෙස දක්වන්න)

    බලන්න අාස මොන වගේ වැඩසටහන් මොනවද?
    පිටරට වැඩසටහන් උනත් කමක් නෑ.

     
    Last edited: