





කොරියන් ඒවා කොහොමද බන් මෙගා වෙන්නෙ?![]()


දවසට පැයයි
සතියට දවස් පහයි
මාස හය හතක් දිගයි
ඔව් උඹ හරි මෙගා නෙමේ
ගිගා![]()
![]()
![]()

Korean - දවසට පැය භාගයයි. (ඇයි යකෝ ඇඩ්)
දවස් 2 කට එක එපිසෝඩ් එකයි.
මාසෙට දවස් 20 = 10 Episodes
මාස 6 යි = 60 Episodes
Walking Dead - 16+16+16+13+6 = 67 Episodes
Prison Break - 22+22+13+24 = 81 Episodes
Lost - 25+24+23+14+17+18 = 121 Episodes
ජබුහ්
දැන් බොල හිතන්න එපා මම ඉංග්රීසි එව්ව බලන්නෙ නෑ කියල![]()









එව්වගෙ එපිසඩ්ස් එන්නෙ සීසන් වලට බෙදල![]()
එක සීසන් එකක එපිසඩ් දාහතරයි පහලොවයි
ගේම් ඔෆ් ත්රෝන්ස්
කොහෙන් ගත්තත් එපිසඩ් 10යි
කොරියන් එව්වගෙ එක සීසන් එක එක සීසන් එකටම එපිසඩ් හැටයි
ඔව්ව මෙගා තමා
මේ ඇයි බං උඹ කොරියන් එව්ව බලන්නෙ
ඒකෙ පිරිමි කතා කරන්නෙත් නපුංසකයො වගේනෙ බං
ලෝඩ් වේරිස් හොඳයි ඊට වඩා නපුංසකයෙක් වෙලත්![]()
korean godak ewa episode yanneth 20-25 thama bung .... 1H ewa...
mehe thamai dawasakata eka episode ekakin 1/3 (20 minutes) pennala eka episode ekakin dawas 3 goda daa ganne.....
umbata sira (Love nathi) series balanna oni nam Phantom ghost , City hunter wage ekak balapan...





එව්වගෙ එපිසඩ්ස් එන්නෙ සීසන් වලට බෙදල![]()
එක සීසන් එකක එපිසඩ් දාහතරයි පහලොවයි
ගේම් ඔෆ් ත්රෝන්ස්
කොහෙන් ගත්තත් එපිසඩ් 10යි
කොරියන් එව්වගෙ එක සීසන් එක එක සීසන් එකටම එපිසඩ් හැටයි
ඔව්ව මෙගා තමා
මේ ඇයි බං උඹ කොරියන් එව්ව බලන්නෙ
ඒකෙ පිරිමි කතා කරන්නෙත් නපුංසකයො වගේනෙ බං
ලෝඩ් වේරිස් හොඳයි ඊට වඩා නපුංසකයෙක් වෙලත්![]()
මමනම් කොරියන් සීසන් තියෙන කතා බලල නෑ. එක සීසන් එකයි.
දන්නෑ.. ජරාව කියල හිතං හිටියෙ සුජීව ප්රසන්නාරච්චිගෙ මෙගා නාට්ටියි ඉන්ඩියන් කුණුයි විතරයි
ජාතික රූපවාහිනිය නිසා තමා ද. කොරියාව එපා වුනේ![]()
කොරියාවෙ ගහන හැම කතාවම එහෙමද දන්නෑ
එහෙම නැත්තං ඉතිං හොඳයි ඒ වුනාට බලන්නෑ![]()
![]()
ඊය බන්. ඒක නම් මහම ගොන් විදිහට හදන්නෙ. විහිලු වලට හිනා යන්නෙත් නෑ. දෙරනෙ පිට පිට බාධක බලපන්කො. (ටෙලියක් නම් නෙමේ) මම කියනවට ඊයෙ එක බලපන්. උබට බඩ රිදෙන්න හිනා ගියෙ නැත්තන් මම ඔලු බක්ක නෙමේ.![]()
ඉතින් යකෝ සීසන් වලට බෙදල හරි එන්නෙ කතාවනෙ. ඕන්නං කොරියන් එව්වත් මගින් නවත්ත නවත්ත බලපන්. එතකොට සීසන් තමාමමනම් කොරියන් සීසන් තියෙන කතා බලල නෑ. එක සීසන් එකයි.
උබල කොරියන් හොද නෑ කියන මානසිකත්වයෙන් මිදිල එක කතාවක් බලපන්කො. ලව් කතා නම් එච්චර බලන්නෙ නෑ. රජ කතා තමා සුපිරි.
එව්ව රජකතාද බං ? අපේ ගමේ නපුංසකයෙක් ඉන්නව උගෙ කොන්ද සිරස් කොරියන් කතා වල රජවරුන්ට වඩා

එහෙම බෑ දරුණුවට තියෙන්න ඕනෙ 
ඇයි මචන් රූපවාහිනියෙ කතා වලට මොකෝ වෙලා තියෙන්නෙ. මං නම් බලනවා. අවුලක් නෑ. සොම්බි සීනුයි , සුපර් හියුමන්ලයි නෑ තමා. but lifestyle එකත් එක්ක සුපිරි කතාවක් යනව එව්වයෙ.
sudu වැද්දා;18210055 said:මට පොඩි වැඩක් සෙට් උනා. උදව්වක් දීපල්ලෙකා්... මේ ප්රශ්ණවලට උත්තර දීපන්ෙකා්..
මාව බේරා ගනින්... අැත්තම දාපල්ලා...
හැම එකාවම රේප් කරනවා...
සති අන්තවැඩසටහන්
බලන්න අාස මොන වගේ වැඩසටහන් මොනවද?
- සවස 6.00 සිට 7.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද?
- නැතිනම් එම වේලාවට යන්න සුදුසු වැඩසටහන් වර්ගය (කාටුන්, කාලින, වාර්ථාමය)කාර්ටූන්
- සවස 7.00 සිට 8.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද? නිවුස්
- සවස 8.00 සිට 9.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද? documentaries
- සවස 9.00 සිට 10.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද? tv series (english)
- සති අන්තෙය්දි ඔබ නැරබිමට කැමති වැඩසටහන් පෙලගැසුම...
- ඔබට සිතෙනා පරිදි ලංකාවේ රූපවාහිනි නාලිකා තුලවෙනස්විය යුතු ගුණාංග
- අැතුලත් විය යුතු වැඩසටහන් (උදා ලෙස දක්වන්න)
පිටරට වැඩසටහන් උනත් කමක් නෑ.
discovery ,history tv,nat geo tvවගේ වැනල් වල වැඩසටහන්

