ඒවා රටක නීති නේ. දැන් අරාබියේ ෂරියා නීතියට වැඩ කරන්නේ? කෝ මානව හිමිකම් ගැන යනවද කතා කරන්න? පොඩි පොඩි දේවල් වලට අත කපන්නේ? බෙල්ල කපන්නේ? පාරේ බල්ලෝ වගේ වල දාල ගල් ගහන්නේ? කෝ, මානව හිමිකම් ගැන ප්රශ්න නැහැ නේ?
එහෙනම් ඉතින් තම්බින්ට කියලා බෙල්ල කපා ගන්නවා ඇරෙන්න වෙන විකල්පයක් සිංහලයට නැහැ!මේකේ තව කාලයක් ගිහින් රුවන්ඩාවේ වගේ සිංහල-මුස්ලිම් ජන වාර්ගික ජාතිවාදී සමුල ඝාතනයක් ඇති වුනොත් ඇති වෙන තත්වේ ඊට වඩා සැහෙන්න දරුණු වෙයි. මානව හිමිකම් නෙවේ මුළු UN එකම මේකේ නතර වෙයි.
![]()
අපි පොඩ්ඩක් හැරෙනකන් නේ බං ලෝකේ උන් බලන් ඉන්නේ මානව හිමිකම් කැඩුවා කියල අඬන්න....අරාබිය මොන රෙද්ද කරත් ඇහැක් ඇරලා බලන්නේ නැනේ
කොහොම උනත් නැගෙනහිර එහෙම ඔය තත්වය බොහොම දරුණුයි......ඒ ප්රදේශ අන්තවාදයට නැඹුරු වෙන්න තියන ඉඩත් බොහොම වැඩි

මේකේ තව කාලයක් ගිහින් රුවන්ඩාවේ වගේ සිංහල-මුස්ලිම් ජන වාර්ගික ජාතිවාදී සමුල ඝාතනයක් ඇති වුනොත් ඇති වෙන තත්වේ ඊට වඩා සැහෙන්න දරුණු වෙයි. මානව හිමිකම් නෙවේ මුළු UN එකම මේකේ නතර වෙයි. 