ehema ba, vote karanna one.ඔන්න මමත් රන්දිකට වොට් කල හැමෝටම රේප් දුන්නා...ජයවේවා එහෙනම්.....වෝට් නොකලට සුභ පතනවා
scurvyta hari denna

ehema ba, vote karanna one.ඔන්න මමත් රන්දිකට වොට් කල හැමෝටම රේප් දුන්නා...ජයවේවා එහෙනම්.....වෝට් නොකලට සුභ පතනවා

Dinnama apita party one.





අද නම් මාර දවසක් අද මට එකම ඔර්ලෝසුවේ විරාම ඝටිකාව දෙපාරක් නතර වෙනවා..
එකක් 10:30 pm. අනික 00:00 එකක් අපේක්ෂිත අනික අනපේක්ෂිත ප්රතිඵලයක්..
ක්ලාස් එක ගසල යයිද ක්ලාස් එක බේරෙයි ද ක්ලාස් එක අප් වෙයි ද..
දෙයියෝ තමයි දන්නෙ සිද්ධිය...

ඔන්න මමත් රන්දිකට වොට් කල හැමෝටම රේප් දුන්නා...ජයවේවා එහෙනම්.....වෝට් නොකලට සුභ පතනවා


දැන් කීයක් විතර ලැබිලද..
ඒක නෙමේ උයාව දැක්ක කල් කොහෙද හිටියේ..
රේඩියෝ ත්රෙඩ් එකත් නැති නිසා මේ වගේ ඉවෙන්ට් එකක් කොච්චර වටිනවද..Miss you all







අප්පට සිරිමගෙ ඉස්සර ලව් එක නේද බොලේ මේ ක්රිස්ටි..
එයත් ගේමට බැහැල වගේ..


ඔව් අනේ , මම ගිහින් පොඩි ටෝක් එකක් දාල කිව්වා බට්ට ගේමට බැහැල ඉන්නේ පොඩි සුප් එකක් දෙන්න කියල !
මුලින් පොඩ්ඩක් අම්බරුන , මගේ වචනේ අහක දන්නා බැරි නිසා ආව![]()


![]()
එල එල සැහෙන්න රෙප් හම්බව්න !
හැබැයි රෙප් ඉල්ලලා කැගහුවේ ෆන් එකට හොදේ
එක නෙවේ ඉස්සර වගේ කස්ටිය දැන් වැඩිය සෙට්වෙන්නෙත් න නේද
රේඩියෝ තිබ්බ කලේනම් ෆට්ට අතල් ගත්ත
දැන් ඉතින් කස්ටියම බිසී වෙලා ඇති මම හිතන්නේ
මමත් මෙපැත්තේ දැන් වැඩිය එවෙන්නේ නෑ![]()

මටත් දියන්කෝ රෙප් දෙක තුනක්![]()
එල එල සැහෙන්න රෙප් හම්බව්න !
හැබැයි රෙප් ඉල්ලලා කැගහුවේ ෆන් එකට හොදේ
එක නෙවේ ඉස්සර වගේ කස්ටිය දැන් වැඩිය සෙට්වෙන්නෙත් න නේද
රේඩියෝ තිබ්බ කලේනම් ෆට්ට අතල් ගත්ත
දැන් ඉතින් කස්ටියම බිසී වෙලා ඇති මම හිතන්නේ
මමත් මෙපැත්තේ දැන් වැඩිය එවෙන්නේ නෑ![]()



matath mona hari sup ekak denna kiyapanko![]()


DNA අප මහතා - රෙප් හතකින් අප් කෙරුවා
සෙත් පතනව ඒ මහතට නිරෝගි සුව අත් වේවා!


Moko ban penna natte wadiya
