Vote for Randike Mendis

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Dinnama apita party one.

    අද නම් මාර දවසක් අද මට එකම ඔර්ලෝසුවේ විරාම ඝටිකාව දෙපාරක් නතර වෙනවා..
    එකක් 10:30 pm. අනික 00:00 එකක් අපේක්ෂිත අනික අනපේක්ෂිත ප්‍රතිඵලයක්..
    ක්ලාස් එක ගසල යයිද ක්ලාස් එක බේරෙයි ද ක්ලාස් එක අප් වෙයි ද..
    දෙයියෝ තමයි දන්නෙ සිද්ධිය...:sorry::sorry::sorry::sorry::sorry:
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    අද නම් මාර දවසක් අද මට එකම ඔර්ලෝසුවේ විරාම ඝටිකාව දෙපාරක් නතර වෙනවා..
    එකක් 10:30 pm. අනික 00:00 එකක් අපේක්ෂිත අනික අනපේක්ෂිත ප්‍රතිඵලයක්..
    ක්ලාස් එක ගසල යයිද ක්ලාස් එක බේරෙයි ද ක්ලාස් එක අප් වෙයි ද..
    දෙයියෝ තමයි දන්නෙ සිද්ධිය...:sorry::sorry::sorry::sorry::sorry:
    :sorry:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    දැන් කීයක් විතර ලැබිලද..
    ඒක නෙමේ උයාව දැක්ක කල් කොහෙද හිටියේ..
    රේඩියෝ ත්‍රෙඩ් එකත් නැති නිසා මේ වගේ ඉවෙන්ට් එකක් කොච්චර වටිනවද..:(:(:(:( Miss you all
    Capture.png

    එල එල සැහෙන්න රෙප් හම්බව්න !:yes::cool:
    හැබැයි රෙප් ඉල්ලලා කැගහුවේ ෆන් එකට හොදේ ;)

    එක නෙවේ ඉස්සර වගේ කස්ටිය දැන් වැඩිය සෙට්වෙන්නෙත් න නේද :(
    රේඩියෝ තිබ්බ කලේනම් ෆට්ට අතල් ගත්ත :cool:
    දැන් ඉතින් කස්ටියම බිසී වෙලා ඇති මම හිතන්නේ :nerd:
    මමත් මෙපැත්තේ දැන් වැඩිය එවෙන්නේ නෑ :dull:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අප්පට සිරි:shocked::shocked::shocked: මගෙ ඉස්සර ලව් එක නේද බොලේ මේ ක්‍රිස්ටි..:love::love::love::love::love:එයත් ගේමට බැහැල වගේ..:):):):)

    ඔව් අනේ , මම ගිහින් පොඩි ටෝක් එකක් දාල කිව්වා බට්ට ගේමට බැහැල ඉන්නේ පොඩි සුප් එකක් දෙන්න කියල !:rolleyes:
    මුලින් පොඩ්ඩක් අම්බරුන , මගේ වචනේ අහක දන්නා බැරි නිසා ආව :cool:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    ඔව් අනේ , මම ගිහින් පොඩි ටෝක් එකක් දාල කිව්වා බට්ට ගේමට බැහැල ඉන්නේ පොඩි සුප් එකක් දෙන්න කියල !:rolleyes:
    මුලින් පොඩ්ඩක් අම්බරුන , මගේ වචනේ අහක දන්නා බැරි නිසා ආව :cool:

    :shocked:
    matath mona hari sup ekak denna kiyapanko :(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,460
    2
    53,964
    113
    Capture.png

    එල එල සැහෙන්න රෙප් හම්බව්න !:yes::cool:
    හැබැයි රෙප් ඉල්ලලා කැගහුවේ ෆන් එකට හොදේ ;)

    එක නෙවේ ඉස්සර වගේ කස්ටිය දැන් වැඩිය සෙට්වෙන්නෙත් න නේද :(
    රේඩියෝ තිබ්බ කලේනම් ෆට්ට අතල් ගත්ත :cool:
    දැන් ඉතින් කස්ටියම බිසී වෙලා ඇති මම හිතන්නේ :nerd:
    මමත් මෙපැත්තේ දැන් වැඩිය එවෙන්නේ නෑ :dull:

    මහත්තුරුනේ මේ අහිංසකයා දිහත් සානුකම්පිකව බලලා තේ එකක් බොන්න බත් එකක් කන්න වැඩිපුර තියෙන රෙප් එකක් දෙකකිං ආධාරයක් උපකාරයක් කරන්න කියලා බොහෝම බැගෑපත්ව ඉල්ලා සිටිනවා ඔව්.. මහත්තුරුනේ දුන් දේ සුවඳයි කෑ දේ ගඳයි... ඔව්.. හැදු වැඩු දෙමාපියන්ට පිං අයිති වෙන්න මේ අහිංසකයටත් රෙප් එකක් දීල ඔබේ නොමසුරු අවංක සුපෙක්ශල ශික්ෂාකාමී සානුකම්පිත හදවත මේ අවුරුද්දේ ප්‍රීතියෙන් පුරවාගන්න... ඔව්... :nerd:
     
    • Like
    Reactions: asylum and <DNA

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Capture.png

    එල එල සැහෙන්න රෙප් හම්බව්න !:yes::cool:
    හැබැයි රෙප් ඉල්ලලා කැගහුවේ ෆන් එකට හොදේ ;)

    එක නෙවේ ඉස්සර වගේ කස්ටිය දැන් වැඩිය සෙට්වෙන්නෙත් න නේද :(
    රේඩියෝ තිබ්බ කලේනම් ෆට්ට අතල් ගත්ත :cool:
    දැන් ඉතින් කස්ටියම බිසී වෙලා ඇති මම හිතන්නේ :nerd:
    මමත් මෙපැත්තේ දැන් වැඩිය එවෙන්නේ නෑ :dull:
    මටත් දියන්කෝ රෙප් දෙක තුනක් :frown::frown::frown:
     
    • Like
    Reactions: <DNA

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Onna ubaa manape dunna :cool:
    Ohoma salakala madi :no:
    Hodata salakapan batto :yes:
    Ubawa Kumarayek karannai api vote kare :P
    Ekata hodata salakanna one :cool::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,460
    2
    53,964
    113
    DNA අප මහතා - රෙප් හතකින් අප් කෙරුවා
    සෙත් පතනව ඒ මහතට නිරෝගි සුව අත් වේවා!
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    siyaluma apekshakayin wetha kerena karunika niwedanayai mage watina manapaya obata awshayanam nopamawa salakanna :D