ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,809
    16,947
    113
    Kottawa
    යකෝ තෝ හිනා වෙලා හරියන්නේ නැ....:growl: උඹ කියපු කතාව හරි :yes: ලංකාවේ halo ගහපු උන් දැන් වෙන වෙන මගුල් ගහනවා :( අන්තිමට ආපු New Maps seen එකෙන් ටිකක් up වෙලා ආවා එත් අයෙත් එක එකා අපිට නැති උනා :sorry:

    මං කියන්නේ මෙච්ච්රයි අපේ ගොඩක් උන් ඉන්නවා බොක්කෙන් halo ගහන එත් උන්ටත් දැන් එකම විදියට මේක ගහලා එපා වෙලා :nerd: අපේ Adminලා ඉන්නවා සුපිරියටම Servers Mod කරන්න පුළුවන් :yes: (ඔව් මං කියන්නේ එ දෙන්නා ගැන තමයි) එත් ඇයි මේ ඔක්කොම එකතු වෙලා හොද Output එකක් ගන්නේ නැත්තේ.... :(

    මොනා කරන්නද කොල්ලෝ.. :oo::oo: දුක තමා... :(:(:(

    දැන් ඉතින් මේවා දාගෙන තනියෙන් හරි ගහපන්...:dull::dull:

    http://hce.halomaps.org/index.cfm?pg=1&sid=39
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    හෙනයා;18223509 said:
    මොනා කරන්නද කොල්ලෝ.. :oo::oo: දුක තමා... :(:(:(

    දැන් ඉතින් මේවා දාගෙන තනියෙන් හරි ගහපන්...:dull::dull:

    http://hce.halomaps.org/index.cfm?pg=1&sid=39

    මොන හුයන්නක්ද මේ :growl:

    උඹ Admin උනාට උඹත් නැනේ Server එකේ ඉතින් කොහෙද අනිත් උන් එන්නේ :P
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,947
    113
    Kottawa
    මොන හුයන්නක්ද මේ :growl:

    උඹ Admin උනාට උඹත් නැනේ Server එකේ ඉතින් කොහෙද අනිත් උන් එන්නේ :P

    ඈ.. ගොන් හිකනල් උලමෝ.. ඔය map download කරලා map folder එකට දාලා LAN ගහපන් :growl::growl::growl:

    server එකේ තනියෙන් ජිල් බොල ගහන්නද ඔයි... ??? :oo::oo::oo:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    හෙනයා;18223555 said:
    ඈ.. ගොන් හිකනල් උලමෝ.. ඔය map download කරලා map folder එකට දාලා LAN ගහපන් :growl::growl::growl:

    server එකේ තනියෙන් ජිල් බොල ගහන්නද ඔයි... ??? :oo::oo::oo:

    lan ගහලා chat එකක් දාන්නේ ප#!#!43 යා එක්කද :oo:

    නැ ඇට බෝල :rofl:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    Wild-EYE;18223438[COLOR=RoyalBlue said:
    New Maps seen එකෙන් ටිකක් up වෙලා ආවා[/COLOR]

    hmm, custom maps 2800+ withara thiyenawa.
    mama ewa ekin eka balanna gaththa masa keepekata kalin. (hama ekama download kara kara baluwe naa, but pics ehema balala hondanam download karaa)
    thawa 1800k withara thiyenawa.

    issarama balapuwage honda ewa dan mathaka naa, samaharawita e tika aye balanna weyi.

    anyway, server walata aluth maps daanna kaale hari wage :(
    dan nam ona magulak kiyala daanawa mama nam!!!!

    kollonta kiwwata HAC2 daaganneth naa, samaharunta nikam chat ekawath naa, ithin server massage daala wadakuth naa. aluth maps daana wade hamadaama kelaune mun gaawa HAC2 nathi nisa!

    HAC2 hadapu porath pattama kammaliyek, enisa ugen HAC2 ekata enna one publicity eka awe naa. HAC2 site eka down welaa dan maasagaanak, ithin "gihin download karaganna" kiyala dennawath link ekak naa.
    errors awama ewata uththara thibune e site ekene.
    ithin direct link dunnama kalaathurakinhari hari download karala daaganna hadana unta errors awama sadda nathuwa innawa.
    (erros aniwa enawa mokada godak aya gaawa c++ , directx9 , .NET thawamath naha :rofl::dull: )
    ekayi ape kollonge computer wala games duwanne naththe. eka eka .dll missing kiyanne.

    server wala f2 button ekata owa daannath idanaha.

    itin links deela unge passenma inna one meka hariyata daaganawada balanna.

    epaa weno appa!
     
    Last edited:

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    hmm, custom maps 2800+ withara thiyenawa.
    mama ewa ekin eka balanna gaththa masa keepekata kalin. (hama ekama download kara kara baluwe naa, but pics ehema balala hondanam download karaa)
    thawa 1800k withara thiyenawa.

    anyway, server walata aluth maps daanna kaale hari wage :(
    dan nam ona magulak kiyala daanawa mama nam!!!!

    server wala f2 button ekata owa daannath idanaha.

    itin links deela unge passenma inna one meka hariyata daaganawada balanna.

    epaa weno appa!

    අනේ මන්දා බං අලුත් Maps දානවනම් කාලයක් ගහන්න පුළුවන් ටිකක් දාන්න නැත්නම් දවස් දෙකෙන් දෙකට Map Download කරන්න වෙනවා... :(

    Update ගැනනම් අපේ උන්ට කියලා වැඩක් නැ බං උන්ට ඕන ගහන්න විතරයි :nerd: New Map එකක් ආපු ගමන් ඔක්කොම එළියේ :sorry: :sorry:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    හෙනයා;18223555 said:
    7818764.gif

    මේ, බෝලාට අලුත් maps එහෙම දාන්න අදහසක් නැද්ද බං? :frown:
     
    Last edited:

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    හෙනයා;18228425 said:
    :no::no::no::no: තියෙන map ටික හොදා... :lol::lol: ඒවායේ scrim පාරක් ගහගෙන ඉන්නවා.. :cool::cool:
    නොදකින් :growl:
    තොපි scrim ගගහ හිටියම හරිද!!
    අපිට low ping වල custom maps සෙල්ලම් කරන්න අවස්ථාවක් ලැබෙන්නෙම නැද්ද :(
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,947
    113
    Kottawa
    නොදකින් :growl:
    තොපි scrim ගගහ හිටියම හරිද!!
    අපිට low ping වල custom maps සෙල්ලම් කරන්න අවස්ථාවක් ලැබෙන්නෙම නැද්ද :(

    බලමු බලමු එක පාරම bot ල ඉන්න map එකක් දාන්න බැලුවේ..:dull::dull::dull:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    හෙනයා;18228556 said:
    බලමු බලමු එක පාරම bot ල ඉන්න map එකක් දාන්න බැලුවේ..:dull::dull::dull:

    :lol:

    koi wage prathichaarayak labeida danne naa.:lol:
    banum ahanna weida danen naa "bot lala gahanna multiplayer enna oneda" kiyala :sorry:
     
    Last edited:

    Mighty Thor

    Member
    Feb 16, 2014
    277
    3
    0
    කම්මැලි බන් එකම මැප් හැමදාම ගහන්න. මේකේ මරගන්නවට වඩා කට්ටිය සෙට් වෙන එකේ තමා ආතල් එක තියෙන්නේ. නැත්තන් නම් හෙනම කම්මැලි. හොදා මැප් එකක් දාපන් වඩේ කඩේකුයි ප්ලේන්ටි බොන්න තැනකුයි එක්ක. සෙට් වෙලා කාර්ඩ් අතක් ගහන් වඩයක් කාල ඉන්න පුලුවන් එතකොට..