ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    shikke mu wage kolu karayek :lol:

    හා බං


    වෙන අවතාරයක් දා ගනින් යකූ ..... :growl::growl::angry::angry::angry:

    wtf-gif-tumblr-i2.gif

    හේසාන සර්වරයේ හැකර් කෙනෙක් රජ කරනවා දැක්කහම
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    mande juil කියල එකෙක් බොට් දාගෙන ගහනාවෝ.
    මු හැමදාම එන එකෙක් කී මාරු කර කර වෙන නේම්ස් වලින්:sorry:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක

    Intel HD 4000 aththe VGA eka :yes::yes:
    onboard nan GTA V support karanawada danne naha deiyo :sorry::sorry:

    Processor එක 3rd Gen වගේ නම් බය වෙන්න දෙයක් නෑ ගැහුවැකි :yes::yes: මොකද On Board VGA එක ඉන්ක්ලූඩ් වෙන්නේ ප්‍රොසාගේ ;) හැබැයි පුටේ 4GB RAM එක තමා කොක්කක් ඇද්දොත් අදින්නේ :eek:

    oka 4th gen ban rameka nam madi wei wage :(

    RAM එක කොස්සක් දායිද බන් :sorry: GTA v minimum specs වල නං 4GB ram ඇති කියනවලු නේද :(
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    Just another COD 4 Gameplay :)



    අප්පෝ මදි මදි ඔයි .. හරි හමන් එකෙක් ව මරල නෑ නේ උබ .. අර පොඩි පොඩි බච්චෝ ටිකකුයි මුකුත් නොදන්න cedric නාකිස් වයි මරල ... එකත් හැංගිලා ඉඳල පුකට තියල ... (රිදෙයි) :lol::lol::sorry::cool:
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    අප්පෝ මදි මදි ඔයි .. හරි හමන් එකෙක් ව මරල නෑ නේ උබ .. අර පොඩි පොඩි බච්චෝ ටිකකුයි මුකුත් නොදන්න cedric නාකිස් වයි මරල ... එකත් හැංගිලා ඉඳල පුකට තියල ... (රිදෙයි) :lol::lol::sorry::cool:

    හා බං :cool: