Vote for Randike Mendis

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
බට්ට දිනලද....... ඕයේ......
tumblr_m8msl67svs1qj6ffho1_500.gif

 

simpleboy

Member
Mar 8, 2015
1,641
109
0
බොහොම ස්තූතියි..යාලුවනේ..
තාම දින්න කියල කියුවේ නෑ නේද..
මාව දිනවන්න මගේ සපෝටර්ස් ල දෙන්න ilangathilaka වගේම Wolverrean GTR සහෝලා දෙන්න ඇතුලුව සෑහෙන දෙනෙක් කැප වෙලා වැඩ කලා.. නම් වශයෙන් කියන්න ගියොත් ...නෑ නම් වශයෙන් කියමු ත්‍රෙඩ් එකක් දාලම..
මම වෙනුවෙන් සෑහෙන ගේමක් දුන්නා.. ඉතින් ඔක්කොටම බොහොමත්ම ස්තූතියි..බලන් ඉමු ප්‍රතිඵලේ නිල වශයෙන් එනකන්.. :):):)

subapathum machan oya thamai ithin jayak grahakaya :yes:
 

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    2015 එළකිරි අවුරුදු කුමරා ලෙස
    එළකිරි වාසි සියලු දෙනාගේ වැඩිම මනාපයෙන් අභිෂේක ලැබූ
    රන්දික මෙන්ඩිස් සොයුරාට උණුසුම් සුභ පැතුම් :cool: