නෑ ... ඌ කොරියන් බඩු වලට හරි ආසයිලු... හොර කරන්නෙ නෑලුකොම්පීටර් ජිල්මාට් දායිද


බොහොම ස්තූතියි..යාලුවනේ..
තාම දින්න කියල කියුවේ නෑ නේද..
මාව දිනවන්න මගේ සපෝටර්ස් ල දෙන්න ilangathilaka වගේම Wolverrean GTR සහෝලා දෙන්න ඇතුලුව සෑහෙන දෙනෙක් කැප වෙලා වැඩ කලා.. නම් වශයෙන් කියන්න ගියොත් ...නෑ නම් වශයෙන් කියමු ත්‍රෙඩ් එකක් දාලම..
මම වෙනුවෙන් සෑහෙන ගේමක් දුන්නා.. ඉතින් ඔක්කොටම බොහොමත්ම ස්තූතියි..බලන් ඉමු ප්‍රතිඵලේ නිල වශයෙන් එනකන්..

කොම්පීටර් ජිල්මාට් දායිද

ko machan apita salakanne nadda ?Wolverrean GTR sahodaraya pamanai salakuwe![]()




අඩේ ඉතින් කවුද දන්නේ ඔහොම සීන් එකක්
ඔන්න සැලකුවා
රේප් +
thawa labei neda ? 