වීඩියෝ දාන ස්ක්රීන් ශොට් දාන සේරටෝම රෑට නින්ද ගියාම හිතේ ඉන්න බයම එකා පෙනිය !
machan Radioactive,ai ban mehema wenne? help akak dipan..
crack v.2 එක දාපං update එකත් එක්ක
?
.

ඔය GTA5 එක ethical විදියට play කරන්න options නැද්ද bitches?
මංකොල්ල කන්නේ නැතුව/ගත්තු තැනම හේතුවක් නැතුව police කාරයෝ මරන්නේ නැතුව, වගේ etc.... ගහන්න ක්රමයක්?.
අඩු හානේ හිත හදාගන්නවත් දෙයක් කියනවද බං story එකේ "උන් මගේ ගෑනි මාරුව, ඒ නිසයි මන් උන්ව විනාස කරේ/මංකොල්ල කෑවේ" වගේ මොකක් හරි...
එහෙමවත් එකක් නැද්ද?![]()

Uba hitha hadaganin, Franklinge athe sathe na, amma hospital, tattata anthimai, ekai me salli hoyanne kiyalla 

http://www.elakiri.com/forum/showthread.php?p=18227986#post18227986ලිංක් එකක් ඉල්ලුවාම ඩේසිලාගෙ ආඩම්බර
දීපියව්කො හොද හිතිං.. පිටුව්ක ලෝඩ් වෙන්න හැට පැයක් යනවා යකෝව්්
හෙට ඔපීසියට ගොහිං බෑවේන නදාන්න.. දීපල්ලා ලින්කු එකක් දැන්මම..
ක්රැක් එකත් ඕනේ..
වැඩ කරන් නැති ඒවා දෙන උන්ට බඩත් පල !![]()
Uba hitha hadaganin, Franklinge athe sathe na, amma hospital, tattata anthimai, ekai me salli hoyanne kiyalla![]()
![]()
උන්ව නිකරුනේ මරන්නෙ තරම්.
උබේ anti virus guard එකෙන් crack එක delete කරලා.
මම කියන්නද උබ GTA V ගහන්නේ නැතුව ඇන්ග්රි බර්ඩ්ස් ගහපන්![]()
crack v.2 එක දාපං update එකත් එක්ක
damma ban.. same error !
Harida wedethanx machan..