Grand Theft Auto V

MalingaJNC

Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    වීඩියෝ දාන ස්ක්‍රීන් ශොට් දාන සේරටෝම රෑට නින්ද ගියාම හිතේ ඉන්න බයම එකා පෙනිය !

    LOL

    game ekanam patta ban.
    Activation aUla matath ava, time eka eha meha karama hari giya, patta mission tiyenne ban

    820M lap ekakata game eka veda karaida ban
     
    tilina123

    Well-known member
  • Sep 16, 2006
    1,024
    27
    48
    凡事真心爱的最
    plz help

    machanla help 1k dipanko mama crack eka da gaththa me error eka enawa meka khomada hada ganne

    crack - 3DMGAME-Grand.Theft.Auto.V.Update.1.and.Crack.v2-3DM

    WqrXs7O.jpg
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    ඔය GTA5 එක ethical විදියට play කරන්න options නැද්ද bitches :frown:?
    මංකොල්ල කන්නේ නැතුව/ගත්තු තැනම හේතුවක් නැතුව police කාරයෝ මරන්නේ නැතුව, වගේ etc.... ගහන්න ක්‍රමයක්? :confused:.

    අඩු හානේ හිත හදාගන්නවත් දෙයක් කියනවද බං story එකේ "උන් මගේ ගෑනි මාරුව, ඒ නිසයි මන් උන්ව විනාස කරේ/මංකොල්ල කෑවේ" වගේ මොකක් හරි... :confused:

    එහෙමවත් එකක් නැද්ද? :(
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කට්ටිය ඇවිත් මේකට join වෙන්න.
    http://www.elakiri.com/forum/group.php?groupid=337

    මම ඉස්සරහට මේකේ ඔක්කොම විස්තර දානවා. එතකොට ඔක්කොටම GTA V ගැන විස්තර හොයාගන්න පුලුවන් මේ thread එකේ pages ඔක්කොම බලන්නේ නැතුව ලේසියෙන්ම.
     
    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    ඔය GTA5 එක ethical විදියට play කරන්න options නැද්ද bitches :frown:?
    මංකොල්ල කන්නේ නැතුව/ගත්තු තැනම හේතුවක් නැතුව police කාරයෝ මරන්නේ නැතුව, වගේ etc.... ගහන්න ක්‍රමයක්? :confused:.

    අඩු හානේ හිත හදාගන්නවත් දෙයක් කියනවද බං story එකේ "උන් මගේ ගෑනි මාරුව, ඒ නිසයි මන් උන්ව විනාස කරේ/මංකොල්ල කෑවේ" වගේ මොකක් හරි... :confused:

    එහෙමවත් එකක් නැද්ද? :(

    මම කියන්නද උබ GTA V ගහන්නේ නැතුව ඇන්ග්‍රි බර්ඩ්ස් ගහපන් :D
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ඔය GTA5 එක ethical විදියට play කරන්න options නැද්ද bitches :frown:?
    මංකොල්ල කන්නේ නැතුව/ගත්තු තැනම හේතුවක් නැතුව police කාරයෝ මරන්නේ නැතුව, වගේ etc.... ගහන්න ක්‍රමයක්? :confused:.

    අඩු හානේ හිත හදාගන්නවත් දෙයක් කියනවද බං story එකේ "උන් මගේ ගෑනි මාරුව, ඒ නිසයි මන් උන්ව විනාස කරේ/මංකොල්ල කෑවේ" වගේ මොකක් හරි... :confused:

    එහෙමවත් එකක් නැද්ද? :(

    ehenam meka GTA wenne nane bn :P Uba hitha hadaganin, Franklinge athe sathe na, amma hospital, tattata anthimai, ekai me salli hoyanne kiyalla :yes::yes::yes::yes: :cool:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ලිංක් එකක් ඉල්ලුවාම ඩේසිලාගෙ ආඩම්බර :sorry::sorry:
    දීපියව්කො හොද හිතිං.. පිටුව්ක ලෝඩ් වෙන්න හැට පැයක් යනවා යකෝව් :sorry: ්‍
    හෙට ඔපීසියට ගොහිං බෑවේන නදාන්න.. දීපල්ලා ලින්කු එකක් දැන්මම..
    ක්‍රැක් එකත් ඕනේ..
    වැඩ කරන් නැති ඒවා දෙන උන්ට බඩත් පල ! :eek:
    http://www.elakiri.com/forum/showthread.php?p=18227986#post18227986
     
    Last edited:

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    Uba hitha hadaganin, Franklinge athe sathe na, amma hospital, tattata anthimai, ekai me salli hoyanne kiyalla :yes::yes::yes::yes: :cool:

    එත් ඉතිං ඒකට අනිත් උං පලි නෑනේ බං :sorry: උන්ව නිකරුනේ මරන්නෙ තරම්.
    වෙන මුකුත් reasons නැද්ද බං? :confused: