Mahinda Song

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    දෙන්නම් මං අද මෛත්‍රිට... තිස්සට යවනව සල්ලි ටික...
    ලස්සන පාටට පේන්නට...
    කටවුට් ගහනව මඟදිගට..
    කටවුට් මදි පෝස්ටරුත් ගහනවා.
    තෙල් මිල හතකින් අඩු කරලා...
    විදුලි බිලත් පහලට දාලා.. යුද්දෙ දිනව්වෙත් මං කියලා..
    (ගසාකාපු ඒවත් කියලා..)
    නෑ..!
    ඈ..!!!. ආහ්, නැද්ද..?
    බජට්එකෙන් ටිකකුත් දාලා...
    බයික් එකක් පනහට දීලා..
    සමහරුන්ට දෙදහක් දීලා...
    කියනව හොඳටම රසකරලා.. එක්කො දෙදාස්පන්සීයක් ම දෙනව...
    ජනතාවට යවනව කැරට් ටික...
    ලස්සන පාටට කියන්නට
    රදලිය දානව විමසුමට..
    (විමල්වත් දානව නේද..?)
    නෑ...!
    ඈ...! නැද්ද..? හ්ම්ම්ම්...
    විදුලි පුටුවකුයි කුමණ්ත්‍රනයි...
    වඩාගන්න තව පොඩිඑකෙකුයි..
    බය වෙන්නට කොටි ත්‍රස්තයෙකුයි..
    නෑ නෑ බොරු කොමිෂන් 3 කුයි..
    වැඩී වැඩී 1 ක් හොදටෝම ඇති..
    හයි වේ දෙක තුනකුත් හදලා...
    කාපට් දානව ගස් කපලා...
    හොද හැටි පදමට රට කාලා ...
    (හොර වහන්න කියනව බයිලා)..
    නෑ... ආ.. කියනවා නේන්නම්..
    (ඒ පාරනම් යන්තම් හරි ගියා)
    ගත්තේ ණය ටික අපි දෙන්නයි.. අහුවෙන්නේ අර ජනතාවයි.. සංවර්ධනෙ වැඩ මග නවතියි.. රටේ උන්ව දැන් චීන්නු කයි... සා... රී.. ගා......ආ... ස නි ධ ප ම ග රි සා..... (ඕ යේ.....)

    Gaththe facebook eken.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    අඩෝ පට්ට යකෝ..කැ* ගැලපිල්ලක්නේ බන්. :lol:
    රේප් ++++
    :D magenuth rep 7+
    Patta mchn :D :D :lol: ++

    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to Ayeshlive again.
    :sorry: :sorry:
    Magenuth rep 7+ :)
    :lol:

    ooka tikak paranai ban... mamath mulin dakke 2014 .12 wala.. :D

    habai patta (+8) :lol:
    Ela. Mama ada dakke ban. Magenuth rep 7+
    loweth na macho
    Ela!
    Patta.rep added
    Thank you :)
    meka record karapanko ban
    Mma newei machan liwwe.

    Ado pattaaa.......:lol::lol:
    උඹ ඉන්න area 1ta news එන්නේ මාස 3,4k late වගේ.
    ;)
    Ane manda ban mama ada dakke.
    Ado patta ban rep+ :D
    Ela!

    Rep iwarai lu ban anthima replies watana nam rep denna bari wuna.
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    අම්මේ බොල ඕක මගේ හිල් ජෝකාටත් වඩා පරණයි නොවැ ...ඕක යටගිය දවස බ්‍රම්මදත්ත රජ කාලේ ශිලා ලඛන ගත කොරපු සෙල්ෆි රැපක් උලමෝ