Grand Theft Auto V

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
game eka weda ban patta lag e unata :( okkoma normal dala thiyenne ara spark da mokakkda ekak thibba neda ban game gahaddi daganna core ekak off karannada onna ohoma mokakkda

ඕක තමයි බන් මම කලින් කිව්වේ ,Dual core වල වැඩ වුනත් Quad Core එකක් ඕනේ හොද smooth fps එකෙන් ගහන්න. Dual Core වල average එන්නේ 23fps වගේ. මම හිතන්නේ උබේ ඊට වඩා අඩුවෙනුත් එයි CPU එක 3GHz වගේ නෙවෙයි නම්. අනික උබේ ළග තියෙන graphic card එක ගොඩක් හොද එකක්, ඕකේ ඔක්කොම High දාලා ගහන්න පුලුවන් නමුත් කලින් සදහන් කරපු bottleneck ප්‍රශ්ණය නිසා එහෙම ගහන්න බෑ ,CPU එක bottleneck කරනවා graphic card එකේ power එක. ඉතින් පුලුවන් නම් quad core processor (2.4GHz<) එකක් ගන්න, ඔය frame rate එක වැඩි වෙයි ඩබල්, ට්‍රිබල් වගේ.
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මචන් උබේ කොම්පියුටර් එකේ vga එක එහෙම කොහොමද මචන්.උබ දැනට මේ ගේම් එක play කරනවද?

gtx 660 :cool:
ඔව් ,නමුත් හැම තිස්සේම ගහන්න වෙලාවක් නෑ.

9CkQWOi.png
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඔය vga කාඩ් එක කීයක් විතර වෙනවද බන්.උබෙ කොම්පියුටර් එක හදන්ඩ කීයක් විතර් ගියාද?

මේ graphic card එක 30 k වුනා නමුත් දැන් නම් මේක ගන්න එක පාඩුයි පුලුවන් නම් R9 270X ගන්න නැත්නම් nvidia ඕනේ නම් තව 14 ක් දාලා GTX 960 ගන්න ඕනම game එකක් වැඩ 4k වල හිටන් එතකොට, නමුත් මේකට graphic card එකම මදි, CPU එකත් අවම ඕනේ Quad Core 2.4GHz වගේ, RAM එකත් අවම 4GB ඕනේ. මට ඒක මතක නෑ , ගොඩක් කල් වෙනවා computer එක හදලා. :yes: නමුත් තාම ඕනම game එකක් වැඩ.
 
gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,556
    3,978
    113
    Lanka
    GTA V Director Mode එකෙන් Video එකක් හැදුවා.

    ලොකු දෙයක් නම් නෑ. ඒත් අමාරුවෙන් upload කරපු එකේ බලපල්ලා හොදද කියලා. :):):yes::yes:

    chrome එකේ 1080p 60fps දාලා බලන්න :):):yes:

    sd599.jpg

    PC Spec

    jj.jpg
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මේ graphic card එක 30 k වුනා නමුත් දැන් නම් මේක ගන්න එක පාඩුයි පුලුවන් නම් R9 270X ගන්න නැත්නම් nvidia ඕනේ නම් තව 14 ක් දාලා GTX 960 ගන්න ඕනම game එකක් වැඩ 4k වල හිටන් එතකොට, නමුත් මේකට graphic card එකම මදි, CPU එකත් අවම ඕනේ Quad Core 2.4GHz වගේ, RAM එකත් අවම 4GB ඕනේ. මට ඒක මතක නෑ , ගොඩක් කල් වෙනවා computer එක හදලා. :yes: නමුත් තාම ඕනම game එකක් වැඩ.

    මට තියන ප්‍රශ්නේ මේකයි මචන් උබ 30ක විතර vga කාඩ් එකකුත් ගහලා.හොද කොම්පියුටර් එකක් තියනවා.මේකේ ඉන්න ගොඩක් එවුන්ඩ හතලිස්දාහෙ පනස්දාහෙ vga කාඩ් තියනවා.ලක්ශ ගනන්වල කොම්පියුටර් තියනවා.ඉතින් උබලා මොකද මේ game එක හොරෙන් ගහන්නේ.රුපියල් හය හත් දාහක්නේ වෙන්නේ ඔරිජිනල් එක.ලක්ශ දෙක තුනක කොම්පියුටර් හදන්ඩ පුලුවන් එවුන්ඩ රුපියල් 7000ක් දීලා ඔරිජිනල් ඩිස්ක් එක ගන්ඩ අමාරු වෙන්ඩ විදිහක් නැනේ.මමනම් සති දෙකෙන් ඉවර කරා ගේම.ඕකෙ ලොකු කතාවක් නැ.online play කරන එවුන්ට ආතල් ගන්ඩ තමයි ඕකෙ ගොඩක් ඒවා ඩිසයින් කරලා තියෙන්නේ.ඔය හොර ඒවගෙන් ඔන්ලයින් play කරන්නත් නැ.විලිලැජ්ජයි බන්.උබලා හොර කර කර game එක ගහන එකට.නම්බුකාර විදිහට රොක්ස්ටර් ලට සල්ලි දීලා ඔරිජිනල් එක අරන් මහත්තයෙක් වගේ සෙල්ලම් කරපන්.උබලා ඔක්කොම හොරුනේ බන්.මම මේ කියන්නේ ලක්ශ ගනන් කොම්පියුටර් හදන්න සල්ලි තියන.ඔරිජිනල් disk ගන්ඩ සල්ලි නැති එවුන්ට.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne

    ලක්ෂ ගනන් දීලා පිසි එක හදන්නේ ගේම් ගහන්න විතරක් නෙවි නේ බන්

    ඕක මහා පලක් නැති වැඩක් මොකද හොද විජිඑ ගහ ගහ ඉන්නවා..හැබය් එන ගේම් වලට කම්පටිබල් මදි..

    ඕක නිසා තමා මාත් මේ බල බල ඉන්නේ 17 ඉන්ච් එම.එස්.අය් එකකට යනවද නැත්තන් පි එස් එකක් ගන්නවද කියා කියා..

    මන් නං එච්චරම ගේම් ප්ලේ කරන්නනේ නැහැ

    හැබය් ජිටිඒ අපු ඔක්කොම ගහලා නං තියෙනවා පිස්සෙක් වග්ගේ
    දැන් නං ඒක නැහැ හැබය් මේක ඕන හැටියේ ගන්නත් පුළුවන්..

    හැබය් උබ හිතන්නෙපා ඒ වාතාවරණය ලංකාවට ඔකේ කියල..ලොල්

    ලංකාවේ උන් මලත් නිකන් තියෙනවානං සල්ලි දීලා ගන්නේ නැහැ

    මාත් එහෙම්මමය්

    :cool::cool::cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මට තියන ප්‍රශ්නේ මේකයි මචන් උබ 30ක විතර vga කාඩ් එකකුත් ගහලා.හොද කොම්පියුටර් එකක් තියනවා.මේකේ ඉන්න ගොඩක් එවුන්ඩ හතලිස්දාහෙ පනස්දාහෙ vga කාඩ් තියනවා.ලක්ශ ගනන්වල කොම්පියුටර් තියනවා.ඉතින් උබලා මොකද මේ game එක හොරෙන් ගහන්නේ.රුපියල් හය හත් දාහක්නේ වෙන්නේ ඔරිජිනල් එක.ලක්ශ දෙක තුනක කොම්පියුටර් හදන්ඩ පුලුවන් එවුන්ඩ රුපියල් 7000ක් දීලා ඔරිජිනල් ඩිස්ක් එක ගන්ඩ අමාරු වෙන්ඩ විදිහක් නැනේ.මමනම් සති දෙකෙන් ඉවර කරා ගේම.ඕකෙ ලොකු කතාවක් නැ.online play කරන එවුන්ට ආතල් ගන්ඩ තමයි ඕකෙ ගොඩක් ඒවා ඩිසයින් කරලා තියෙන්නේ.ඔය හොර ඒවගෙන් ඔන්ලයින් play කරන්නත් නැ.විලිලැජ්ජයි බන්.උබලා හොර කර කර game එක ගහන එකට.නම්බුකාර විදිහට රොක්ස්ටර් ලට සල්ලි දීලා ඔරිජිනල් එක අරන් මහත්තයෙක් වගේ සෙල්ලම් කරපන්.උබලා ඔක්කොම හොරුනේ බන්.මම මේ කියන්නේ ලක්ශ ගනන් කොම්පියුටර් හදන්න සල්ලි තියන.ඔරිජිනල් disk ගන්ඩ සල්ලි නැති එවුන්ට.

    60$ දීල ගොඩක් ගත්තේ නෑ බං 25$ කොහෙද offer එකක් තිබිලා කට්ටියක් අරන් තිබ්බ.....Steam sale එකක් සෙට් උන ගමන් මමත් ගන්නවා

    PC වල තියන වාසිය ඒකනේ බං අඩුවට ගන්න පුළුවන්
     
    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    මට තියන ප්‍රශ්නේ මේකයි මචන් උබ 30ක විතර vga කාඩ් එකකුත් ගහලා.හොද කොම්පියුටර් එකක් තියනවා.මේකේ ඉන්න ගොඩක් එවුන්ඩ හතලිස්දාහෙ පනස්දාහෙ vga කාඩ් තියනවා.ලක්ශ ගනන්වල කොම්පියුටර් තියනවා.ඉතින් උබලා මොකද මේ game එක හොරෙන් ගහන්නේ.රුපියල් හය හත් දාහක්නේ වෙන්නේ ඔරිජිනල් එක.ලක්ශ දෙක තුනක කොම්පියුටර් හදන්ඩ පුලුවන් එවුන්ඩ රුපියල් 7000ක් දීලා ඔරිජිනල් ඩිස්ක් එක ගන්ඩ අමාරු වෙන්ඩ විදිහක් නැනේ.මමනම් සති දෙකෙන් ඉවර කරා ගේම.ඕකෙ ලොකු කතාවක් නැ.online play කරන එවුන්ට ආතල් ගන්ඩ තමයි ඕකෙ ගොඩක් ඒවා ඩිසයින් කරලා තියෙන්නේ.ඔය හොර ඒවගෙන් ඔන්ලයින් play කරන්නත් නැ.විලිලැජ්ජයි බන්.උබලා හොර කර කර game එක ගහන එකට.නම්බුකාර විදිහට රොක්ස්ටර් ලට සල්ලි දීලා ඔරිජිනල් එක අරන් මහත්තයෙක් වගේ සෙල්ලම් කරපන්.උබලා ඔක්කොම හොරුනේ බන්.මම මේ කියන්නේ ලක්ශ ගනන් කොම්පියුටර් හදන්න සල්ලි තියන.ඔරිජිනල් disk ගන්ඩ සල්ලි නැති එවුන්ට.

    disc eka rs 500ta wage ganna thiyeddi , mun 8000k deela original ganida machan..vga eka 40000k deela ganne , DVD gane wage 500ta Vga hora copy ganna nathi nisa. ehema thibba nam ekath 500 deela aran use karanawa.