1m දිග තන්තුවක් දෘඩ් ආධාරකයක එලවා එහි පහල කෙලවර 1kg ස්කන්ද්යක් සහිත බාරයක් ගැට ගැසූ විට තන්තුවේ දිග 1 cm ප්රමාණයකින් වැඩිවේ . දැන් බාරය ආධාරකය අසලට ඔසවා සීරුවෙන් මුදා හල විට ලබා ගත හැකි උපරිම විතටිය කොපමණද ? පිළිතුර 0.152m
මේ ගාන හදන හැටි කවුරු හරි කියල දෙනවද ?
මේ ගාන හදන හැටි කවුරු හරි කියල දෙනවද ?

ඕව මතක නෑ යකූ දැන්. ප්රත්යාස්ත සංගුණකයද මොකද්ද ඕකෙන් හොයාගනින් මුලින්. ඉන් පස්සෙ මීටරයක් උඩ ඉඳලා අතෑරපුවාම අර ප්රත්යාස්ත සංගුණකය නිසා ඒකට ගුරුත්වය නිසා ලැබෙන ශක්තිය එක්ක වැඩි වෙන දිග හොයාගන්න පුළුවන්.
එතකොට එයි ඇදෙන දිගේ වර්ගජ සමීකරණයක් ...
මෙහ් ඉන්නෙ එකෙක්, අහගනින්.
ආයෙ සෙල්ලං නෑ.
මාත් ඉස්සර එහෙමයි දැන් මට සීනි අමාරුව.
(සරල අනුවර්තීය චලිතය)
oya magul thernne na ban..da mathakath na 
