ප්‍රත්‍යස්තතා මාපාංකය කියන්නෙ යං මාපාංකයමද බං? ඒ දෙකේ වෙනස මොකක්ද?
මේ ගාන ප්‍රත්‍යස්තතාවය දාල කරනවට වඩා ශක්ති සංස්ථිතියෙනුයි දුනු නියතයයි දාල කරන එක ලේසි නැද්ද?
F=kx
F=10N,x=0.01m, ඒක හින්දා k = 1000.
දැන් ශක්ති සංස්ථි නියමය දාන්න.
mgh= (kx^2)/2
1 . 10 . (1+x) = (1000 . x^2)/2
10 + 10x = 500 . x^2
500x^2 - 10x -10 =0
දැන් මේ වර්ගජ සමීකරණය විසදන්න
x = 0.1517744688
ඒකයි ඔකේ උත්තරේ 0.152 වෙලා තියෙන්නේ



F = ye/l
F කියන්නෙ බලය.. මේකෙදි 1g
y කියන්නෙ ගැහුවෙ ලැම්ඩ ගහන්න බැරිහින්ද.. ඒක ප්‍රත්‍යස්තතා මාපාංකය
e කියන්නෙ විතතිය. මේකෙදි 1/100 meters
l කියන්නෙ ස්වභාවික දිග.. මේකෙදි 1 meters
g = y/100
y = 100g
දැන් ඕකට දාපං ශක්ති සංස්තිථිය..
ශක්ති සංතිථියෙදි චාලක ශක්තිය ශූන්‍යය වෙනකං තන්තුව ඇදපං
තන්තුව ඇදෙන දිග x නම් විභව ශක්තිය = (x+1)g
ඒක සමාන කරපං ප්‍රත්‍යස්ථතා විභව ශක්තියට E = ye^2/l
දැන් ලැම්ඩත් හොයාගෙන තියෙන්නෙ.. e කියන්නෙ x. l ස්වභාවික දිග.. සමීකරණ දෙකයි නොදන්න පද දෙකයි.. ඒ දෙක සමගාමී විදිහට සුළු කල්ල x හොයාගනිං![]()